✳️CHAPTER 14✳️

1.7K 281 45
                                    

🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷
    🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷   🌷

බාතෲම් එකෙන් මූණ හෝදන් එලියට ඇවිත් බලද්දි.. යීබෝ කාමරේ කොහෙවත් පේන්න හිටියෙ නෑ.. මම ඇදත් අස් කරල දාල.. කාමරෙන් එලියට ඇවිත් හැම තැනටම එබිකම් කරල බැලුවෙ යීබෝ ඇත්තටම ගිහිල්ලද බලන්න.. ඒත් මාව අතේ මාට්ටු උනා අම්මටම..

"" මොනාද පුතේ බලන්නෙ..""

මම ජනේලෙන් එලියට එබිකම් කරනවා දැකපු අම්ම මගෙන් එහෙම අහද්දි...මම ගැස්සිලා අම්ම දිහා බැලුවෙ.. කවුද දන්නෙ ඉතින් අම්මත් හොරෙක් වගේ මගෙ පිටි පස්සෙ හිටගෙන ඉදී කියල..

"" මේ සද්දයක් ආවා ජනේලෙ ලගින් ඒකයි බැලුවෙ..""

"" ඒක මිසක්.. මම හිතුවා යීබෝ පුතාව හෙව්වෙ කියල..""

"" මම මොකටද එයාව හොයන්නෙ..""

මම ගස්සගෙන එහෙම කියල කිචන් එකට ගියාම අම්ම කට කොනින් මට හිනා වෙලා එයාගෙ කාමරේට ගියා..

මට උනොත් වෙන්නෙ මේ වගේ වස නෝන්ඩි වැඩ මයි.. අම්මප හොරෙන් කිසි දෙයක් මේ ගෙදර කරන්න බැරි හැටි.. අම්ම හෙවනැල්ල වගේ මන් ලගමනෙ ඉතින්.. ඇත්තටම මම යීබෝව හෙව්වෙ කියල දැන ගත්තොත් අඩි ගානක් උඩට යයි අම්මා..

YIBO P.O.V💚

ශාන්ට අසනීප නිසා.. අම්මත් ගෙදරින් එලියට බහින් නෑ.. මොකද ශාන්වයි දරුවයි තනිකරන්න මේ වෙලාවෙ බැරි හන්දා.. ඉතින් ගෙදර කෑම බීම වල පවා අඩු පාඩු දැකපු නිසාම.. ශාන්ටත් අම්මටත් හොරෙන්ම මම ආවේ ගෙදරට එළවළු පලතුරු ටිකක් ගන්න..

ග්‍රොසරියට ඇතුල් වෙච්ච වෙලේ ඉදන් මම කෑම බීම දිහා බලනවා විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ග්‍රොසරියට ඇතුල් වෙච්ච වෙලේ ඉදන් මම කෑම බීම දිහා බලනවා විතරයි...මොනාද ගන්නෙ කියල දන් නෑ.. මොකද ජීවිතේට මම මේ වගේ තැන් වලට ඇවිත් නෑ.. මම පාතාලෙ king.. අපේ පොට් එකටත් කෑම බීම ගේන්නෙ නිනා නැත්තම් ජින්..

THE MISTAKE OF LOVE (yizhan)[completed]Where stories live. Discover now