_CHAPTER 01_

240 16 20
                                    

Doctor..... may I come in....?

Yes Soo..... why.....?

D...Doctor.... Doctorට patient කෙනෙක්....

Soo කිව්වෙ පොඩි බයක් හිතේ රඳවගෙන වගේ....

යා...හ්.... මම දැන් offවෙන්න හැදුවා විතරනෙ.මගේ time එක ඉවරයි දැන්.
හදිස්සි කෙනෙක්ද...?

Faint වුණ කෙනෙක්....

යා...හ්.... soo.... මොකක්ද මේ.... ඔයා එයාගෙන බලන්න මේ ඔයාගෙ round එක. ඇයි මම....

D...Doctor එයාගෙ භාරකාරයා Doctorවමයි ඉල්ලන්නෙ.
එයාගෙ අකමැත්තෙන් මට මේක කරන්න බැහැ. මොකද මේක private hospital එකක්.අනික Faint patient කෙනෙක් වුණාට එයා සාමාන්‍ය කෙනෙක්ට වඩා දුර්වලයි. එයාගෙ භාරකාරයාගෙ දැඩි විරෝදයත් එක්ක අපිට එයාට treat කරන්න බැහැ. ඔයා එතනට නොගියොත් ඒ මනුස්සයා මැරෙයි....
Jeon Jungkook.... මේක ඔයා කරන්න ඕනෙ මේ ඔයාගෙ Job එක....

ඒ පාර නම් කෙල්ලගෙ කටහඬ කලින්ට වඩා සැර වෙලා.

සාවදානව අහන් හිටපු Jungkookගෙ තරහව ටිකක් අඩු වෙලා.ආයෙමත් Doctor coat එක දාගත්තු Jungkook stethoscope එක අතට අරන් Sooගෙ අතේ තිබුණ file එකත් අරන් Cabin එකෙන් එළියට ගියේ Sooගෙ මූණට හිනාවක් ගෙනල්ලා.

Jungkook pov

මම මගේ හිත හදාගෙන patient ළඟට ගියේ Soo කිව්ව කතාව ඇත්ත නිසා. මන් Hospital එක ඇතුළෙ ඉඳිද්දි මගේ Off එක කියලා මට Patientව නොසලකාහරින්න බෑ. මන් ඒක එහෙම කලොත් ඒක බරපතල වැරැද්දක්, මගේ හෘද සාක්ෂියෙන් සමාවක් නොලැබෙන.

ඒත් මාවම ඉල්ලපු එයාගෙ භාරකාරයා ගැන නම් මට ආවෙ තරහක්. Patientව බේර ගන්නවානම් කවුරු බේරගත්තත් මොකද...?

සමහරවිට එයාලට male doctor කෙනෙක් ඕන වෙන්න ඇති.

අනේක වූ සිතිවිලි ගොන්නක් මැද තෙරෙපෙමින් patientට අදාල Room එකේ දොර විවර කරපු මට දකින්න ලැබුණෙ, ලොකු කළඹලයක්....

ඇයි normal faint patient කෙනෙක්ගෙ room එකක මේ තරම් කළඹලයක්..?

මගේ සිතිවිලි සමුදාය ඒ විදියට පෙළ ගැහෙද්දි මාව හරි සිහියට ආවෙ හැඩි දැඩි පිරිමි විලාපයකට.

ඉක්මනින් එන්න කියනවා Jeon Jungkookට.... මෙයාට අමාරුයි පේන්නෙ නැද්ද....? මොනවද තමුසෙලා කරන්නෙ පේන්නෙ නැද්ද.....එන්න කියනවා...

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now