_CHAPTER 10_

51 11 23
                                    


ඒත් එක්කම විරුද්ද පිළේ ආරක්ෂකයෙක් Areumගෙ හිසට තම තුවක්කුව දික් කලේ සටන් භූමිය සම්පූර්ණයෙන්ම නිහඬ කරවන ගමන්.

_________________________________________________






තොපිලා එකෙක්වත් දැඟලුවොත් තියනව මේකිගෙ ඔළුව කුඩු වෙන්න.

ඔය තුවක්කු ටික මෙහාට දානවා.



Areumගෙ ගැන්ග් එක Areum දිහා බලද්දි Areum කළේ අසරණව ඔලුව වනලා කිව්ව දේ කරන්න කියන ඉඟිය ලබා දුන්නු එක.


ඒත් එක්කම වගේ එතනට වට වුණු Red half ගැන්ග් එකේ අය ටේව වගේම අනිත් අයවත් අත් අතරට හිර කරගත්තා.


මුන්ව චෙක් කරලා බොස් ළඟට ගෙනියනවා. බොස් කැමති වෙයි කාවද මන් අල්ල ගත්තෙ කියල බලන්න.



Areumගෙ හිසට තුවක්කුව තියන් ඉඳපු ගාර්ඩ් කට කොනින් හිනා වුණු ගමන් එහෙම කිව්වෙ ටේ දිහාවට තමන්ගෙ ජයග්‍රාහී හිනාව ප්‍රදර්ශනය කරන ගමන්.


                                                                                             



මේ වෙලාවෙ යුන්ගි හිටියෙ Areumගෙන් තොරතුරක් ලැබෙනකම්. යුන්ගිව වට කරගෙන හිටියෙ ළමයා අතුරුදහන් වුණු පවුලක් වගේ හොඳටම කළබල වුණු හ්‍යුන්ග් ලයින් එක..

ඇයි. ඇයි මෙච්චර පරක්කු?
මම කිව්වා Areumට අලුත් ගැජට් මගුලක් අරන් ගිහින් අවදානමක් ගන්න එපා කියලා.....
මේ කෙ.....






යෙස්.....


හොඳටම බය වුණු අම්මාකෙනෙක් වගේ ජින් කියවගෙන කියවගෙන යද්දි ඒ ස්වරයට යුන්ගිගෙ ජයග්‍රාහී ස්වරය භාදාවක් වුණේ හැමෝගෙම අවදානෙ යුන්ගි ලබා ගනිද්දි.





වේ....?
ඒක හරි ගියාද.?
එයාලා ඇතුළට ගිහින්ද.?
ඒක අහුවෙලා නෑ නේද.?

හිටපු කලබලෙන්ම ජින් ඇහුවෙ යුන්ගගෙ ජයග්‍රාහී
ස්වරය හඳුනා ගනිමින්.


මින් සුගාගෙ වැඩක් ලේසියෙන් ගැස්සෙන්නෙ නෑ. ගායිස් රෙඩි ෆොර් ද ඇටෑක්....
ඇතුලෙ වෙන සියළුම දේවල් ඔයාලගෙ ඉයර් බඩ්ස් වලට ලැබේවි.

𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Onde histórias criam vida. Descubra agora