හේයි... කොහොමද යාළුවා. ඔයා මාව අඳුරනවා ද...? ම්ම්ම්...?මම මගේ ගැඹුරු කටහඬින් ඇහුවෙ වැටිලා ඉන්න කොල්ලා ගාවට නැවිලා.
කොල්ලා කළේ කට කොනින් හිනාවෙන එක. ගුටිකාපු තරමට කොල්ලට නැගිට ගන්නවත් බෑ.
හ්‍යොන්ග් මූව නැගිට්ටවන්න.
මම කිව්වම Namjoon හ්‍යොන්ග් වගේම Jin හ්‍යොන්ග් ඇවිත් කොල්ලව නැගිට්ටවල බිත්තියට හේත්තු කරගත්තා.
Words words.....
මට ඕනෙ වචනෙ කොල්ලො..
තමුසේ...., මාව....,දන්නවද? නැද්ද?මම ඇහුවෙ කොල්ලගෙ ඇස් වලට එබිලා.
නො... දැන ඉන්න විදියක් නෑනෙ...... කැහ්.. කැහ්....
Park Jiminගෙ........ දකුණු අත.වාහ්...තාම මේකගෙ කටේ නම් අඩුවක් නෑ වගේ.
එත්.... කැහ් කැහ්....කඳ මැරුණු අතකින් මොනවා කරන්නද..
සීමාවේ හිටපු මගේ තරහව සීමාව බිඳ ගෙන එළියට ආවේ ඌ Jiminට කතා කරපු විදිහට
මොකක්ද බල්ලො තෝ කිව්වේ
හ්‍යොන්ග්ලගේ අත් අතර හිටපු ඌ ඊළඟ තත්පරේ හිටිය බිම... උගේ බෙල්ල මගේ අත් වලට මැදි වෙලා...
Tae ඕක නවත්තපන්.
Tae අපිට ඕකව ඕනි.
Tae....!Jin හියොන්ග් කෑගහනවා ඒත් මට ඕන උනේ මේකව මෙතනම ඉවරයක් කරන්න. ඌට ගහන අතරෙ ඇස් කොනින් මම දැක්කා Suga හ්‍යොන්ග්ව පාලනය කරන්න දඟලන hobi හොබී හ්‍යොන්ග්ව.
Tae..! Areum ට මේකව ඕනෙ..
Joon හ්‍යොන්ග්ගෙ කටහඬට විතරයි මාව නවත්තන්න පුලුවන් වුණේ.
මම උගේ ඇගේ නැගිට්ටෙ Areumට වුණ දේට වගකියන්න ඕන එකා හොයා ගන්න තියෙන එකම Chance එක මූ නිසා.
ඌ දැනටමත් බාගෙට මැරිලා හිටියේ. මමත් Hobi හ්‍යොන්ග්ගෙ පැත්තකින් table එකට වාරු වෙද්දි ජූන් හ්‍යොන්ග් අරූට වතුර එකක් ගහලා සිහියට අරන් ප්‍රශ්න කරන්න ගත්තා.
Next day morning At the hospital
Author pov
Taehyung දොර ඇරගෙන ඇතුළට යද්දි Areum හිටියෙ ඇහැරිලා.
YOU ARE READING
𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤 [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]
Fanfiction"මේ හැමදේම අහම්බයක් ද Areum....? ඔයා එහම හිතනවද...?" Taehyungගෙ කටහඬ එන්න එන්නම දරුණු වෙනවා. Taehyungගෙ ඇස් වලට ලේ පිරිලා ගිනියම් වෙලා. ඒ ඇස් Areum දිහාවට එක එල්ලේ යොමු වෙලා තිබුණා. " හරියට හරි Kim Taehyung! මන් එච්චර මෝඩ නෑ. මන් දැනන් හිටියා ඔයා මට...