_Chapter 09_

51 10 4
                                    

ඒ අහස උසට බැඳපු බලාපොරොත්තු එක සැනයෙන් කඩාවැටුනොතින්....?
ජීවිතයක ලස්සනක් පෙනේවිද...?
ජීවිතය ගැන ආදරයක් දැනේවිද...?
මිල කරන්න බැරි සතුටක් ලැබේවිද...?

හැම දේකම දෙපැත්තක් තියෙනව කියන්නෙ ඒ නිසා නෙවෙයිද...?


_________________________________________________

අපාර්ට්මන්ට්  එකට ගිය Areum තමන් ජන්කුක්ව හම්බවෙනකොට ඇඳන් ගියපු ලා රෝස පාටට හුරු දහහිසෙන් මදක් උඩට වුණු ගවුමෙන්, කළුපාට ලෙදර් ට්‍රවුසර් එකටම වෙන්වුණු කළු ස්කිනියර් එකට උඩින් වැටුණු ලෙදර් ජැකට් එකට මාරු වුණේ තමන්ගෙම හැඟීම් පවා උඩුයටිකුරු කරන ගමන්.


කඩා දාපු කොණ්ඩ කැරළු සේරම එකට එකතු කරල තද වෙන්න පෝනිටේල් එකක් දාගත්තු Areum, තමන්ගෙ ගන් එක, බෙල්ට් එකටම බැඳුණු ගන් හෝල්ඩර් එක තුළට බැස්සුවේ යන ගමනේ භයානකබව ඉවෙන් මෙන් හඳුනාගෙනයි.

ලෑස්ති වෙලා කාර් එකට නැගුණු කෙල්ල Ear buds කන් වල රඳවන් ටේහ්‍යුන්ග්ට කෝල් එකක් ගත්තෙ තමන් එන බව දැනුම් දෙන්න.

Oppaa.... I'm on the way...
Hoseok hyungට කියන්න Gang එක එකතු කරන්න කියලා. එතකොට Yoongi hyungට කියන්න informations ටික මට මේල් කරන්න කියලා.

ටේහ්‍යුන්ග් කෝල් එක Answer කරපු ගමන් Areum කියවගෙන ගියේ පාරට අවදානය දෙන ගමන්මයි.

It's ok Areum.., Don't worry about that...., we can handle it.

අහ්.. පරිස්සමින් එන්න.







Oh.. ok oppa keep going.

ඇමතුම විසන්දි වෙනවත් එක්කම Areumගෙ වාහනේ වේගෙ වැඩි වුණේ Areumටදැනටමත් පරක්කු වුණු විනාඩි කිහිපය අල්ල ගන්න ඕනෙ නිසා.









At mension

හරි ඔප්පා. මම ඔයා මේල් කරපු ඉන්ෆොමේෂන්ස් ටික බැලුවා. මට හිතෙන්නෙ අපි කණ්ඩායම් තුනකට  බෙදෙන්න ඕනෙ කියලයි.

ඩ්‍රෝවින් පින් වලින් වට මේසෙට සවිවෙලා තිබුණු සිතියම දිහාවට අවදානය යොමුකරගෙනම Areum කියන දේට අනිත් අය අවදානෙන් ඇහුම්කන් දුන්නෙ මේ වැඩේ තියෙන බරපතලකම හොඳින්ම තේරුන් අරන්.




𝘽𝙡𝙖𝙘𝙠 𝙎𝙖𝙠𝙪𝙧𝙖🌸🖤  [𝙨𝙡𝙤𝙬𝙡𝙮 𝙪𝙥𝙙𝙖𝙩𝙚𝙨]Where stories live. Discover now