part 1

329 18 6
                                    

මගේ නම min jung kook.මගෙ අම්ම lee jiya .මගෙ තාත්ත min sunhu . මට අවුරුදු 4දි මගෙ තාත්තායි අයියයි මාවයි මගෙ අම්වයි තනි කරල ගියෙ අම්ම හැම දුකක්ම විදගෙන මාව උස්මහත් කරනකොට.අවුරුදු 7දී මගෙ අම්මත් මව දාල ගියෙ මම මේ ලොකෙ තනි වෙද්දි .මම ඉන්නෙ අනාත නිවසෙක.මට දැන් අවුරුදු 17ක්.අවුරුදු 18 පස්සෙ අනාත නිවසේ මට ඉන්න වෙන්නෙ නෑ මොකද මම වැඩිහිටියෙක් නිසා

සුපුරුදු පරිදි මම ස්කෝලෙ ගියෙ හැමෝම මට එක එක කතා කියනකොට.මුලදිනන්ම් මට දුක හිතුන මට බ්‍අයිනකොට කොට.පස්සෙ මම හිතගත්ත කවදහරි දවසක මම හොදට ඉගන ගෙන හොද තැනකට ඇවිල්ල ඒ ගොල්ලොන්ට පෙන්නනව කියලා . ඒ නිසා මම අදිශ්ටාන කරගත්තා කව්රු මාව පහත් කරලා කතා කරත් ,කවුරු මාව රිද්දුවත්මම හොදට ඉගන ගන්නව කියල .

මම ස්කෝලෙ ඉවර වෙලා අනාත නිවාසෙට ඇවිද්ද. ඒ යනකොට අනාත නිවාසෙ ලගෙ මිල අදික වාහන ගොඩක් නවත්තල තිබ්බ .
මම හිතන්නෙ ලමයෙක් හදාගන්න අරගන්න අපු පව්ලක් .කොහොමත් මෙහෙ මේ වගේ දේවල් සමන්‍යයයි.ඒ නිසා මම ඒ දිහා නොබලා ගියෙ නිවසේ ඇතුලට .

ඒත් එක්කම ලමයෙක් මගෙ ගාවට දුවන් ආවා

Child-jungkook ඔයාට මැඩම් කතා කලා .

Jk- හරි යන්නම් .

Jungkook madam ගෙ room එක ඇතුලට ගියා .ඒත් එක්කම වයසක සීයා කෙනෙක් jungkook ට කතා කලා .

Grandpa- jungkook ඔයා ගොඩක් ලොකු වෙලානෙ .සමාවෙන්න ඔයාව හොයාගන්න පර්ක්කු උනාට

ඒත් එක්කම මැඩම් කතා කරන්න ගත්තා .

Madam- මේ ඉන්නේ ඔයගෙ සීයා min hyuk .ඔයාව එක්කන් යන්න ඇවිල්ල ඉන්නෙ.

Jk- ඇත්තටම

Grandpa- ඔව් කොල්ලො.ඔයගෙ අයියත් බලන් ඉන්නෙ ඔයා එනකම්

Jk- ඒක වෙන්න බෑ.මගේ හියුන් නැති උනානෙ .ඔයා කියන්නෙ මගෙ yoongi හියුන් ගැනද .

Grandpa- පිස්සුද ලමයෝ.ඔයාගෙ අයිය හොදට ඉන්නවා.

Jk- ඇත්තමද

Grandpa- ඔව් ලමයෝ

Jungkook ඇස් සතුටු කදුලු වලින් පිරුන

Grandpa- ඉක්මනට බඩු ටික ලෑස්ති කරන් එන්න .

Jk- හරි සීයෙ .

මගෙ දෙවියනේ මගෙ හියුන් ඉන්නවා.ඒත් කොහොමද.එදා ඒ ඩොක්ටර් කිව්වෙ...එව වැඩක් නෑ.මගෙ හියුන් ඉන්නව ඒ ඇති.මට විස්වස කරගන්නත් බෑ.මම අනතයඑක් නෙමෙ.මට අඩරය කරන්න මගෙ yoongi හියුන් ඉන්නව .මට සතුටුයි ඔව් මට ගොඩක් සතුටුයි .මට ඔනේ හය්යෙන් කෑගහල මටත් පව්ලක් ඉන්නව කියන්න.මටත් හියුන් කෙනෙක් ඉන්නව කියන්න .yoongi හියුන් මම ආයි කවදාවත් ඔයට මගෙන් ඈතට යන්න දෙන්නෙ නෑ හ්‍යුන්.මම ඔයාව බලන්න එනව හියුන් අදම එනව.මම ඔයාව තද කරල බදාගන්නව.මම ම්හෙ හියුන්ට l love you හියුන් කියනවා.මම ඔයාට ගොඩක් ආදරෙඉ හියුන්.Ilove you,I love you ,I love you soooooo much හියුන්.මට තව තප්පරයක් වත් මිස් කරගන්න ඔනෙ නෑ මෙතෙන්ට වෙලා.මම යන්ව හියුන්ව බලන්න.

Jungkook bag ටිකත් අරන් සීයත් එක්ක පරට අවා.

Garandpa- අපි යමු

Jk- යමු සීයේ

සීයා ගිහින් එතන නවත්තල තිබ්බ මිල අදික වාහනයට නැග්ග.
Jungkook පුදුම වෙල බලන් හිටයා .

Grandpa- කටත් ඇරන් බාවනා කරනවද ලමයො.ඉක්මනට නගින්න.

Jk- හ් හරි සීයෙ

Jungkook වාහනයට නැග්ගා.

Grandpa -ඔය ඇමතිද මේ වාහනයට.

Jk- හ්ම් ඊට වඩා මගෙ හියුන්ට කැමතියි.

Grandpa- ඉවසන්න කොල්ලො තව පැය බගෙන් අපි ගෙදර ඉදියි.

Jungkook සීයට අහිංසක විදිහට හිනාවෙලා shuttle එකෙන් එලියබලා ගත්තා .

මට ඉන්න එකම පව්ල මගෙ yoongi හියුන් . I love you soooooo much හියුන්


..............................................................................................................................

පලවෙනි චැප්ට එක ඉවරයි
කතාව හොදද
නරකද
තෙරුනාද
නැත්න්ම් අපප්‍රන්ස වගේද

මුලින්ම කියන්න ඔනෙ මෙක මගෙ අද හසක් නෙමෙ.මම කියවපු ස්ටෝරි එකකින් ගත්ත අදහසක්. ස්ටොරි එකෙ නම නම් මතක නෑ🙂

කතාව කොහොමද කියල් කියන් යන්න
Bye

my little brother Where stories live. Discover now