chapter 17

74 14 8
                                    


ඒත් ජින් ගියපු එකෙන් උනේ මේ දෙන්නගෙ රන්ඩුව තවත් වැඩි වෙච්ච එක.

Jm- ඔයා හරි මෝඩ බිලාලයෝ....හික්....තමුසෙ සත්ව ගාතකයෙක්....හික්....මම ඒ කැරපොත්ත වෙනුන්වෙන් තමුසෙට දඩුවම් කරනවා....හික්....නීතියේ නාමයෙන්....හික්.....මම තමුසෙව....හික්....උල තියනවා.

Sg - තමුසෙ කොහොමද කොටෝ මාව උල තියන්නෙ...හික්...මේ අපාරාදෙට වග කියන්න ඔනේ....හික්....තමුසෙ.තමුසෙ මාව තරහ ගැස්සුව හින්දා තමා මේක උනේ...හික්....

Jm- මම කිව්ව පලියට..හික්...තරහ ගන්න ඔනේද..හික්..මේ හැලපයත් එක්ක බලනකොට ....හික්..... කුකී කොච්චර හොදද.

Sg - කව්ද කොටෝ හැලපයා.

Jm- තමුසෙ තමා හැලප බිලාලයා....හික්....

Sg - මම තමුසෙට පෙන්නම් කවද හැලපය කියලා.

එහෙම කියපු යුන්ගි ජිමින්ව පෙරලගෙන ගහන්න ගත්තා.ජිමිනුත් ඊට නොදෙවෙනිවා යුන්ගිට ගහන්න ගත්තා.

මේ අතර හොබීයි කුකීයි බඩු අරගෙන සුගාගෙ ගෙදරට ආවා.දොර ඇරිය ගමන් ඒදෙන්නට දැකගන්න පුලුවන් උනේ නයයි මුගටියයි වගේ ජිමිනුයි සුගයි ගහගනන විදිය.

Jk- ජිමින්.

Jh- යුන්ගි .

සුගා සහ ජිමින්ට ඒගොල්ලොන්ගෙ නම් වලින් කතාකලේ කව්ද කියල දැන ගන්න ඔනේ නිසා රන්ඩුව නවත්තල ඒ දෙන්නගෙ නම්වලින් කතාකරපු දෙන්න දිහා බැලුවත් හොදටම වෙරි වෙලා ඉන්න සුගාට සහ ජිමින්ට ඒ කව්ද කියල අදුන ගන්න බැරි උනා.ඒනිසා ආපහු ඒදෙන්න ඒදෙන්නගෙ රන්ඩුව පටන් ගත්තා.

Jk- මොකද්ද ඒ ගද හියුන්.

Jh- මම හිතන්නෙ මේ ඩබල හොදටම බීලා.

Jk- ඒත් සුගා හියුන් බොන්නෙ නෑ කියල ජින් හියුන් මට කිව්වනෙ.

ඒත් එක්කම එතනට ජින් ආවා.

Jh- හියුන් මොකක්ද මේදෙන්න මේ කරන විකාරෙ.

Jin- මුන් දෙන්න නම් හදන්න බෑ හොබී. මේක මේ ජිමිනගෙ වැඩක්. ජිමින හොදටම දන්නව සුගාට බොන්න බෑ කියලා . අර ගොන් පූසත් දන්නවා ඒකට බොන්න බෑ කියලා.කොහෙද මුන් දෙන්නට කොස්ස ලගින් මැස්ස යන්න බෑනෙ.මම එපා කිව්වට ඇහුවෙ නෑ.කාමරේට දාන්න හැදුවත් ඇහුවෙ නෑ.බැරිම තැන මම ගියා කිචන් එකට රෑ කෑම හදන්න. ඔය දෙන්න ආපු එක හොදයි.මම කෑම ටික ලෑස්ති කරල එන්නම් ඔයදෙන්නට පුලුවන්නෙ මේ දෙන්නව බලාගන්න.

Jh jk- හරි හියුන්.

Jh- මේ කුකී ඇයි ජින් හියුන් යුන්ගිට බොන්න දෙන්නෙ නැත්තෙ.

Jk- ජින් හියුන් මට කිව්වා එක දවසක් සුගා හියුනුයි ජින් හියුනුයි වෙඩින් එකකට ගිහිල්ලා සුගා හියුන් බීල හොදටම වෙරි වෙලා වෙඩින් එකේ මනමාලිව එයාට බදින්න ඕනෙ කියල කෑ ගැහුව කියල.අන්තිමට වෙඩින් එකෙ අය අපේ හියුන්වයි ජින් හියුන්වයි වෙඩින් එකෙන් පන්නල.එදයින් පස්සෙ ජින් හියුන් සුගා හියුන්ට බොන්න දෙන්නෙ නෑ කියල තීරනය කලා.

Jh- කියුට් අනේ.

හොබීගෙ කටින් නොදැනුවත්ව කියවුනා

Jk- මොකක්ද

Jh- අහ්...මේ.... මුකුත් නෑ.

ඒත් එක්කම වගේ සාලෙන් ඇහුනෙ බඩු පොලේ ගහන සද්දයක්. දෙන්නම සාලෙට ගියාම දැකගන්න පුලුවන් උනේ ගෙදර බඩුවලින් ගහගන්න සුගාවයි ජිමින්වයි.

Jh- කැරපොත්තෙක් ගිය දුර

Jk- මේ ක හරියන්නෙ නෑ හියුන්.හියුන් ජිමින්ව අල්ලගන්න මම මගේ හියුන්ව අල්ලගන්නම්.

Jh- ඒක හොදයි කුකී.නැත්නම් මුන් දෙන්න මිනී මරාගෙන තමා නවතින්නෙ.

එහෙම කියපු කුකී සුගාව අල්ලගත්තා. ඒත් එක්කම හොබී ජිමිනව අල්ලගත්තා.

Sg - අත ඇරපන් මාව.මම අද මේ කොටාව....හික්.... තව අගල් පහක් කොටකරනවා.....හික්.

Jm- පුලුවන්නම් කරනව බලන්න...හික්...

ඒත් එක්කම හොබී සුගාටත් කුකී ජිමින්ටත් කතා කලා.

Jh- යුන්ගි ඕක නවත්තන්න මේ මම හොබී.

Jk- ජිමිනා ඕක නවත්තන්න මේ මම කුකී.

මේ දෙන්නා වෙරි වෙලා හිටිය නිසා මේ දෙන්නට කුකීවයි හොබීවයි අදුරගන්න බැරි උනා. හැබැයි ඒගොල්ලොන්ට ඉස්සරහින් ඇහුන කට හඩ අදුරගන්න පුලුවන් උනා. හැබැයි අවාසනාවකට සුගාගෙ ඉස්සර හිටියෙ ජිමින්.ජිමින්ගෙ ඉස්සර හිටියෙ සුගා නිසා සවෙරි මතේ හිටපු සුගා හිතුවෙ ජිමින් තමා හොබී කියලා.එතකොට වෙරි මතේ හිටපු ජිමින් හිතුවෙ සුගා තමා කුකී කියලා. ඒ නිසා සුගා කුකීව තල්ලු කරන් ඇවිත් ජිමින්ව බදාගත්තා.ජිමිනත් හොබීව තල්ලු කරන් ගිහින් සුගා ව බදාගත්තා

..............................................................................................................................................................................................................
18 chapter එකෙන් හම්බවෙමු 😇

Saranhe 🖤💜️❤️🧡
Bye




my little brother Where stories live. Discover now