chapter 7

79 14 2
                                    

Tae- හරි හියුන් .

Jin- ටේ ඔයා දන්නවනෙ සුගාගේ අප්පා sunhu අන්කල්. එයා තරුන වයසෙ play boy type එකේ මනුස්සයෙක්.එයා හැමදාම වගේ ක්ලබ් වලට ගිහින් තියනවා. සමහර දවස් වලට ගෑනු එක්ක රැයවල් ගතකරල තියනවා.එයින් එක්කෙනෙක් තමා සේහි ආන්ටි.ඒ කියන්නෙ සුගාගෙ ඔම්මා.සන්හු අන්කලුයි සුගාගෙ ඔම්මයි විනෝදෙට රැයක් ගතකරල තියනව එකට.ඒකෙ ප්‍රතිපලයක් විදියට තමා සුගා ඉපදුනේ.

එතකොට සන්හු අන්කල්ට වයස අවුරුදු 19ක්.මේ ප්ප්‍රශ්නෙ ගොඩක් දුර දිග ගිහින් තිබුනෙ.හැමෝමටම වගේ ඕන උනේ තාම ලෝකෙවත් දැකල නැති සුගාව සේහී අන්ටිගේ කූසේදිම නැති කරන්න. සේහි අන්ටිටත් ඕන උනේ ඒක.ඒත් සන්හු අන්කල් ඒකට කැමති උනේ නෑ.එයාට ඕන උනෙ නෑ තාම ලෝකෙවත් දැකපු නැති තමන්ගෙම ලේ තියන ඒ පුන්චි පටියව නැති කරන්න.ඒත් සේහි ආන්ටි ඒකට කැමති උනේ නෑ.මේ නිසා ප්‍රශ්නෙ තවත් දුරදිග ගියා.අන්තිමට අපිට නඩු ගොනු කරන්නත් උනා.මේ නඩුවට අපිට උදව්කලේ ජූන්ගෙ අප්පා.ඒ නිසා ඒගොල්ලොත් අපිත් එක්ක යාලු උනා.කොහොමහරි නීතියට අනුව ලමය ඉපදුනාට පස්සෙ සන්හු අන්කල්ට ලමයගෙ අයිතිය පැවරුනා.ඒ වගේම සේහි අන්ටිට වන්දියක් විදියට මිලියන පනහක් ගෙවන්න උනා.මාස නමයකට පස්සෙ සුගා ඉපදුනා. සේහි ආන්ටි සුගාව සන්හු අන්කල්ට දීල ගියා.සන්හු අන්කල තනියම සුගාව බලාගත්ත. පුන්චි සුගා නිසා සන්හු අන්කල්ගෙ play boy type එක නැත්තටම නැතිවෙලා ගියා.

එයා ව්‍යාපාරයක් පටන් ගත්තා. එතන ඉන්න ගෑනු කෙනෙක්ට එයා ආදරේ කරන්න ගත්තා. ඒ තමා ජියා ආන්ටි.හබැයි එයාට ලමයි හදන්න බැරි ප්‍රශ්නයක් තිබුනා.හැබැයි සුගා හිටිය නිසා ඒගොල්ලොන්ට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නෑ.ජියා ආන්ටි සුගාට තමන්ගෙම ලමයෙක්ට වගේ ආදරෙ කලා. සුගාට වයස අවුරුද්දක් වගේ වෙන කොට සන්හු අන්කල්ගෙ ව්‍යාපරය ගොඩක් දියුනු වෙලා තිබ්බා.ඉතින් ඒකෙ සතුට සමරන්න ජියා ආන්ටිවයි පුන්චි සුගාවයි අපේ ගෙදරින් තියල සන්හු අන්කල් office එකට ගියා. අපි සන්හු අන්කල් එනකම් ගොඩක් වෙලා බලන් හිටියා.ඒත් එයා ආවෙ නෑ.ඊට පස්සෙ ජූන්ගෙ අප්ප ඇවිල්ල කිව්ව සන්හු අන්කල්ගෙ වාහනේ ඇක්සිඩන්ට් වෙලා හොයාගත්තා කියලා. ඒත් ඒකෙ කිසිම කෙනෙක් හම්බුනෙ නෑලු.ජියා ආන්ටිට විස්වාස කලා සන්හු අන්කල් ජීවත් වෙනවා කියල.අපිත් විස්ස්වාස කලා.මොකද එතන කිසිම බොඩී එකක් හම්බුන්නෑ අපි කොච්චර හෙව්වත් සන්හු අන්කල හම්බුන්නෑ.

my little brother Where stories live. Discover now