chapter 27

68 10 0
                                    

ඒ නිසා කුකී දොර ගාවට වෙලා ටේ සහ සුගා අතර වෙන දේවල් අහන් ඉන්න තීරනය කලා.කුකී සද්ද නොකර බිත්තියට හේත්තු වෙලා හිටියා

Suga and Tae are in the room

සුගා දොරවහන්න කලින් ටේ කාමරය ඇතුලට ගිහින් කාමරය අගුලු දැම්ම.සුගා දැක්ක ටේ එයාගෙ කාමරය ඇතුලෙ ඉන්නව.සුගාට මේ වෙලාවෙ ඕන උනේ තනියෙන් ඉන්න.ඒනිස එයා ටේට බැන්නා.

Sg - මගේ කාමරෙන් එලියට යනව ටේ.

ටේ හිටියෙ මේවෙලාවෙ ගොඩක් තරහින්.මොකද කුකී කියන්නෙ ගොඩක් අහින්සක කෙනෙක් කියල ටේ දන්නව.සුගා කුකීට දුශ්ට විදිහට සලකපු එකට ටේ හිටියෙ සුගාත් එක්ක ගොඩක් තරහින්. ඒනිසා ටේ මිටි මෙලවූ අතින් සුගාට පහර දුන්නෙ සුගා බිම ඇදගෙන වැටෙද්දි.සුගා ආමරුවෙන් නැගිට්ටා.සුගා නැගිටිනවත් එක්කම ටේ සුගා shirt එකෙන් අල්ලන් තරහෙන් සුගාට කෑ ගහන්න ගත්තා.

Tae- උබට පිස්සු හැදීගෙන එනවද යුන්ගි.ඇයි අර අහින්සක කොල්ලට එහෙම සලකන්නෙ.උබ දන්නවද ඒ කොල්ල උබට කොච්චර ආදරෙයිද කියල. අද උදේ ඉදන් උබේ birth day party එක plan කරන්න ඒකොල්ල කොච්චර මහන්සි උනාද කියල උබ දන්නවද.උබ එයාට එහෙම බැන්න එක හරිද.උබ දන්නවද ඒකොල්ලගෙ මුලු ලෝකෙමෙ එයාගෙ හියුන් උබ.එයාගෙ හීරො උබ.ඒ කොල්ලා හැමෝටම වඩා එයාගෙ හියුන් වෙච්ච උබට ආදරේ කරනවා.උබ උබේ සහෝදරයට ඔහොම සලකන එකද හරිද.කතාකරපම්.

කේන්තියත් දුකත් මිශ්‍ර වෙච්ච ඇස්දෙකෙන් සුගා ටේට කතා කලා.

Sg - උබ මගේ පොඩි කාලෙ ඉදන් යාලුවා.උබ මට අද ගැහුවෙ අර මාස දෙකකට කලින් ආපු පොඩි එකා වෙනුවෙන්ද.

සුගා සම්ච්චල් සහගත් හිනාවකින් ටේගෙන් ඇහුවා.

Tae- මම කාගෙවත් පැත්තක් ගන්නෙ නෑ යුන්ගි.උබ මගේ හොදම යාලුවා.මම කැමති නෑ උබ දුකින් ඉන්නවට.උබ දුකින් ඉන්නෙකියන එක මට තේරෙනව.ඒත් උබ මට ඒක කියයන්නැතුව හිතේතියාගෙන විදවනවා.මට තේරෙන්නෑ ඇයි උබ උබේ සහෝදරයට මෙහෙම සලකන්නෙ කියලා.

Sg - උබ මට කියන්නෙ එයාට වෙන කෝහොම සලකන්න කියලද.

Tae- උබ කුකීට ආදරෙන් සලකන්න.

my little brother Where stories live. Discover now