Chapter 43

85 9 13
                                    

සුගාගෙයි හෝස්ගෙයි වෙඩින් එකවගේම ටේ ගෙයි තනූගෙයි වෙඩින් එකත් එකටම කරන්න ජින් තීරනය කලේ ජීකුක් වෙඩින් එකට පස්සෙ සුගාට වෙඩින් එක ගන්න ඕනෙ කිව්වගෙ වගේ සුගාගෙ වෙඩින් එකට පස්සෙ ටේ ටේගෙ වෙඩින් එක ගන්න ඕනෙ කියල වැලලෙන්න හැදුවොත් කියල හිතල.ටේ මොනා කිව්වත් ජින්නම් ටේට කිව්වෙ සතියෙන් සතිය වෙඩින් ගන්න සල්ලි ගස්වලින් කඩන්නෙ නෑ කියල.

සුගාගෙ බලකිරීම මත ජින් සතියක් ඇතුලත් මේ හතරදෙනාගෙම වෙඩින් එක ප්ලෑන් කලා.මේ සතිය තනූ ටේ,සුගා හෝසොක්ට ආදරනීය සතියක් උනාට ජින්ට සහ නම්ජුන්ටනම් මේ සතිය එපා වෙලා තිබුනෙ.මොකද ජිනුයි නම්ජුන්ටයි තම හැම වැඩක්ම වගේ බාර උනේ. කොහොමෙන් කොහොමහරි සතියක් ගෙවීගියේ සම්හරුන්ට ආදරනීය වගෙම්ම තවත් සමහරුන්ට ඉතා කර්‍යබහුල සතියක් විදියට.අද යුන්ගි සමග හෝසොක්ද ටේ අමග තනූද විවාහ වෙනව.හැමෝම වැඩ අතර හිරවුනේ ජන්ග්කුක් සහ ජිමින් සුගාව dress up කරනකොට.

Jm- සුගතන් මම තමා අද තමුසෙට ඇදුම් අන්දන්නෙ.මෝනද බලන් ඉන්නෙ.ඕක ගලවනව මනුස්සයෝ.බයවෙන්න එපා මමනෙ ඉන්නෙ.ඔයත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.

එහෙම කියපු ජිමින් සුගාගාවට ආවෙ එයාට ඇදුම් අන්දන්න.

Sg - මොකක් තමුසෙ. අහකට යනවා. මෙන්න මූ මගෙ වෙඩින් එක දවසෙ මට අතවර කරනවා.jangkooooooooooooook. තමුසෙගෙ ආදරනීය හස්බන්ට කියන්න පැත්තකට වෙලා ඉන්න කියලා.jangkook කෝ මේ මනුස්සයා.

Jk- මොකද හියුන් කෑගහන්නෙ.මම හොබී හියුන්ව බලන්න ගියේ.අම්මො එයාගෙ ලස්සන.එකට හියුන් බල්න්නකො ඔයාගෙ හැටි. මහදවල් ආපු සොම්බියෙක් වගේ.මෙහෙ එන්න මම ඔයාට උදව් කරන්නම්.

Sg - thank you කුකී.ඒත් තමුන්ගෙ හස්බන්ට කියන්න මගෙන් ඈත් වෙලා ඉන්න කියලා.

ජන්ග්කුක් ජිමින් දිහා ඔරවල බැලුවේ ආපහු මොකක් හරි ගොන්වැඩක් කරල ඇති කියල හිතන්.ජන්ග්කුක් සුගාට ඇදුම් අදින්න වගේම මේකප් එකටත් උදව් උනා.

Jk- දැන් ඉතින් හොබී හියුන් ඉන්නවනෙ.ඉස්සරහට අපිව අමතක වෙයි නේ.

කුකී දුකින් වගේ ඇහුවම සුගා ජන්ග්කුක්ට කතාකලා.

Sg - පිස්සුද කුක්.මම ඔයාව කවදාවත් අමතක කරන්නෙ නෑ.

my little brother Where stories live. Discover now