chapter 37

70 12 4
                                    

හෝසොක් operation theatre එක ඇතුලට ගියෙ ජන්ග්කුක් ඒ අසල වූ පුටුවට වැටී තමන්ගෙ දුක කදුලු වලට පෙරලද්දි
Theatre එකට ගිය හෝසොක්ගේ ඇස්වලින් කදුලු බිදු ගලාගියේ ඔහු හිස පහත් කරන් එය සැගවීමට වෙර දරද්දී. කලය ගතවනවාත් සමග යුන්ගිගෙ operation එක head doctorගේ විදානය සමග ඇරබුනා. හැම operation එකක්ම කිසි බයක් නැතුව සාර්තකව කරන හෝසොක්ගෙ අත් අද වෙව්ලනව ඩොක්ටර් හන් දැක්කෙ පුදුමෙන්.තවටිකක් හොදින් හෝසොක්ව පරික්ශා කරපු ඩොක්ට හන් දැක්ක හෝසොක්ගෙ මූනෙ කදුලු බේරෙනවා. තවත් බලා නොඉදපු ඩොක්ට හන් හෝසොක්ට කතා කලා.

Han- doctor හෝසොක්‍. ඔයා හොදින්ද.

හන් කතාකලත් හෝසොක් කලේ කදුලු පිරි දෙනෙත් වලින් යුන්ගි දිහා බලාසිටීමයි.හන් කතාකලත් හෝසොක් කතානොකල නිසා හන් ආප්සු හයියෙන් හෝසොක්ට කතාකලේ හෝසොක් තිගැස්සි ඩොක්ට හන් දිහා බ්ලද්දි.

Han- හෝසොක් ඔයා හොදින්ද.

හන් දිහා බලපු හෝසොක් හොදින් යන්න හිස උඩ පහල කරල බිම බලගත්තත් හෝසොක්ගෙ වෙව්ලන දෑත් සහ ඇස්වල පිරීතිබෙන කදුලු දැක්ක හන්ට ඔහු ඉන්නෙ ප්‍රශ්නෙක බව තේරුනා.හෝසොක් ගාවට ආව ඩොක්ට හන් හෝසොක්ව theatre room එකේ කොනකට එක්කන් ගියේ යුන්ගිගෙ operation එක පටන්ගද්දි.
හෝසොක්ව පැත්තකට එක්කන් ගිය හන් හෝසොක්ට කතා කලා.

Han- හෝසොක්. ඔයා ප්‍රශ්නෙක නේද.ඔයා theatre එකෙන් එලියට වෙලා ඉන්න.මම head doctoර්ට කියන්නම් ඔයාට ටිකක් අසනීපයි කියලා.

Jh- නෑ ඕනෙ නෑ හන්.මට එයාව බේරගන්න ඕනෙ හන්.මට එයාව ඕනෙ.මට මේක කරන්න පුලුවන් අහන්.මට මගේ යූන්ව ඕනෙ. මම මගේ ජීවිතෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ එයාට.මට එයා මේ විදියට ඉන්නව බලන්න බෑ.මම ඩොක්ට කෙනෙක්.මට පුලුවන් එයාව බේරගන්න.මට බෑ එයාව දාල මෙතනින් එලියට යන්න.ඔයා දන්නවද හන් එයා කිව්ව මාව බලන්න අපහු එනව කියල.ඒත් එයාට මම මේ විදියට එන්න කිව්වෙ නෑ හන්.මට එයාට උදව් කරන්න දෙන්න හන්.මට බෑ මම ආදරය කරන කෙනාවවත් බේරගන්න බැරි නිකමෙක් වෙන්න.please හන්.

හෝසොක් ඉකිගසමින් පවසන්නෙ ඔහුගේ ආදරවන්තය පිලිබදව කියල හන් දැනගත්ත.හෝසොක් ඉන්නෙ මොන වගේ තත්වයකද කියල තේරුන හන්ට තේරුනා මේ මොහෙතෙ හෝසොක් ඉන්නෙ operation එකක් කරන්න පුලුවන් මානසිකත්වයක නොවන බව. හෝසොක්ව වැලදගත්ත ඔහු හෝසොක් කතාකලා.

my little brother Where stories live. Discover now