chapter 23

71 12 8
                                    

Jk- ජි....ජිමින්.

Jm- ඔව් කුකී.මම දන්නව කුකී ඔයා කැමති නෑ කියලා.ඒකනෙ ඔයා හැමදාම මාව මගහැරියෙ. ඔයා ඔයාගෙ ඩක්ට කැමති කියල මට තේරුනා.ඒත් ඒකෙ ඇතුලෙ ඉන්නෙ ඔයා අකමැති ජිමින් කියල දැනගත්තොත් ඔයා ඩක්ටත් අකමැතිවෙයි කියල මම හිතුවා.ඒකයි මම ඔයාට මම කව්ද කියන එක නොකිව්වෙ.ඒකයි මේටිකේම ඔයාව මම මගහැරියෙ.ඒත් මට තව හන්ගන්න ඕනෙ නෑ.සමාවෙන්න මෙහෙම කියනවට.i love you කුකී.

කුකීට දැනුනු සතුට කියල නිම කරන්න බෑ.එයාගෙ ඩක් තමා ජිමින්.කුකී දැක්ක දවසෙ ඉදන් ජිමින්ට ආදරේ කලා ඒත් එයා ඩක් වෙනුවෙන් ජිමින්ව අතහැරියා.හැබැයි කුකී අද දැනගත්තා එයාගෙ ආදරනීය ඩක් කියන්නෙත් එයා ආදරය කරන ජිමින්මයි කියලා.කුකීට කියාග්න්න බැරිතරම් සතුටක් දැනුනෙ.ජිමින් කියන දේවල් කුකීට ඇහුනේ හීනෙන් වගේ. ජිමින්ගෙ සෙලවෙන චෙරි වගේ රතු තොල්.එයාගෙ හීනි ලස්සන ඇස්.පිම්බිලා තියෙන කම්මුල් කුකීගෙ හැගීම් තවත් ඇවිස්සුවා.කුකී තවත් බලා නොයිද ජිමින්ගෙ චෙරි වගේ රතු පාට තොල් වලට නැබුරු වෙලා ජිමින්ව ආදරෙන් සිප ගත්තා.

කුකීගෙ ශනික සිපගැනීමට ජිමින්ගෙ ඇස් විශාල වුනෙ ජිමින් පුදුම උනා යන්න පවස්මින්.ජිමින්ට කුකීගෙ පිලිතුර එතන්දී හමු උනා.ජිමින් මුලදී පුදුම උනත් තප්පර කිහිපයකට පසු ජිමිනුත් සිපගැනීමට ප්‍රතිචාර දැක්වුවා.

මේ විදියට මින් කම්පැනි එක ඉදිරියේ අදරවන්තයෝ දෙදෙනෙක් තමගෙ හැගීම් එකිනෙකාට ප්‍රාකාශ කරගත්තා.

කුකී ජිමින්වත් එක්කම් පාටිය සරසන්න සුගාගෙ ගෙදරට ගියා.

Tae- කොහෙද මනුස්සයෝ ගියේ.අපි කිව්වෙ බ්‍රේක් එකක් ගන්න කියලා නැතුව ජිමින් එක්ක හනි මූන් යන්න නෙමේ

ඒක ඇහුන ජිමින් ලැජ්ජාවෙන් ඇබරෙනවා. ජින් ජිමින්ට කාතා කල නිසා ජිමින් එතනින් ගියා.

Tae- මෙහෙ එන්න කුකී මේ සැරසිල්ල හදන්න.

කුකී කිසිම දෙයක් ඇහුන්නැති ගන්ට ‍තනියෙන් හිනා වෙනවා.

Tae- මේ මනුස්සයට පිස්සු හැදීගෙන්වත් එනවද. කුකී....................

බැරිම තැන ටේ හයියෙන් කෑ ගැහුවා.එතකොට තමා කුකී හරි සිහියට ආවෙ.

my little brother Where stories live. Discover now