chapter 16

69 12 8
                                    


එහෙම කියපු සුගා ජිමින්ටත් රවල කාමරේට ගියා.
මේක බලන් හිටපු ජින් ඔලුවෙ අතගහ ගත්තෙ අද හවස මුන් දෙන්න මොන නාඩකමක් නටයිද කියල හිතන ගමන්

ටික වෙලාවකින් හොබීත් සුගාගෙ ගෙදර ආවා.හැමෝම එකතු වෙලා දවල් කෑම අරන් ගාර්ඩ්න් එකට ගිහින් සතුටු සාමිචියේ යෙදුනා.කුකී එයාගෙ හියුන්ට ලන්වෙන්න උපරිම උත්සහ කලත් සුගා කලෙ කුකීට බැනල එලෝගත්ත එක.කුකී දුක් උනත් හෙට එයාගෙ හියුන්ගෙ උපන්දිනේට එයාව පුදුම කරල හියුන්ව සතුටු කරන නිසා කුකී හිටියෙ සතුටින්.

ඒත් ජිමින්නම් හිටියෙ ඉක්මනින් හවස් වෙනකම්.මොකද ජිමින් හොදටම දන්නව සුගාට බොන්න බැරි බව. මේ කිසි දෙයක් නොදන්න කුකී සහ හොබී යුන්ගිගෙ birthday party එකට බඩු ගන්න ගියා.

හවස් උනාට පස්සෙ ජිමින් සුගාට කතා කතාකලා.සුගත් වැඩ්ඩ වගේ ගිහින් ජිමින් ලගින් ඉදගත්ත.

Sg - හොදයි අද පෙන්නම් මම තමුසෙට මගෙ තරම.

Jm- මාත් බලන් ඉන්නෙ තමුසෙගෙ තරම කොච්චරද කියල

ජිමින් කට කොනෙන් හිනාවෙලා යුන්ගිට එහෙම කිව්වා.ජිමින් ලේසියෙන් වෙරි වෙන කෙනෙක් නෙමේ.හැබැයි යුන්ගිටනම් වෙරිවෙන්න එක විස්කි උගුරක් ඇති.ජිමින් මේ ගැන දැන දැන දැනම කලේ යුන්ගිට හොද පාඩමක් උගන්නන්න.

ජිමින් දෙන්නගෙම වීදුරුවලට විස්කි පිරෙව්ව.සුගත් ජිමින්ට සෙකන්ඩ් වෙන්න ඔනෙ නැති නිසා එක උගුරට මුලු වීදුරුව හිස් කලා.

ඒක බිව්ව යුන්ගිට වෙරි වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ.මේක දිහා බලන් හිටපු ජින් යුන්ගිව කාමරේට එක්කන් යන්න හැදුවා.

Jin- යුන්ගි අපි කාමරේට යන්.

Jm- හාපො මහ ලොකු මින් කම්පැනි එකේ චෙයාමන් .එක වීදුරුවක් බීල කමරේට යනවා.

ජිමින් කට කොනෙන් හිනා වෙලා කිව්වා.

Sg - ජින් හියුන් හික් ...ඔයා හිතන් ඉන්නෙ මම පොඩි එකෙක් කියලද ...හික්.මම අද මේ කොටාට මගේ තරම පෙන්නල මිසක් මෙතනින් යන්නෙ නෑ හික්.

සුග කියල ඉවර වෙන්න්ත් කලින් ජිමින් මුලු විස්කි බෝතයම ඉවර කරල තිබ්බ.ඒක දිහ බලන් හිටපු ජිනුත් පුදුම උනා.විස්කි බෝතලයක්ම ඉවර කරපු ජිමිනුත් මේ වෙලාවෙ හිටියෙ හොදටම වෙරි වෙලා.

Jm- අනේ මහ ලොකු චෙයාමන් ...හික්.කෙලින් හිටගන්න්වත් පන නෑ.

Sg - කට වහනව කොටා..හික්. මට කියන තමුසෙ ඉන්නෙත් කෙලීන් නෙමෙනෙ.

Jm- මම ඉන්නෙ කෙලින් පඩුවන් බස්සෝ.මේ පොලොව ඇදැයි.

Sg - මොකා කිව්වා.

සුගා තරහින් ජිම්න් ගාවට ගියේ ජිමින්ගෙ අන්ඩක් කඩනව කියලා.ඒත් සුගාට ජිමින්ට මුකුත් කරන්න බැරි උනේ ඊට කලින් එයාගෙ කකුලට කැරපොත්තෙක් පෑගුනු නිසා.

සුගා කකුල උස්සල කැර පොත්ත දිහා බලල එක පාරටම අඩන්න ගත්තා

Sg - අනේ මම කැරමොත්තෙක් මැරුවා හික් .මම මහ නරක මිනිහෙක්.මම කොහොමද මේ කැරපොත්ට හික්....මෙහෙම කලේ.මෙයාට පව්ලක් ඉන්නවනම්.අනේ දෙවියනේ මෙයාගෙ ලමයයි එයා එනක්ම් බලන් ඉන්නවනම් හික්....මම කොහොමද මෙච්චර නපුරු මිනිහෙක් උනේ.මම මිනී මරුවෙක්.ජින් හියුන් ඔයා පොලීසියට කතා කරල කියන්න මම මිනීමැරුමක් කලා කියලා.මේයට සාදාරනය්ක් වෙන්න ඔනේ හික්....ආ නෑ මම මිනී නෙමෙනේ මැරුවෙ සතෙක් නේ මම සත්ව ගාතකයෙක් හියුන්.මම මහ නපුරු මනුස්සයෙක්.

ජින්නම් සුගා දිහා සසර කලකිරිල වගේ බලන් ඉන්නවා.බලන් ඉන්න බැරිම තැන ජින් හිතුවෙ සුගාව කාමරේට දාන්න උනත් ඒක එච්චර ලේසි නැති උනේ සුග කැරපොත්තෙක් වෙනුවෙන් මැරෙන්න හදන නිසා.

Jin- හොදටම ඇති මෙහෙ එනව යුන්ගි දැන්ම කාමරේට.

Sg - මාව අතඇරපන්...හික් මට එයාට සාදරෙනෙ ඉශ්ට කරන්න දෙනවා.බය වෙන්න එපා කැරපොත්තො....හික්... මම මම ගානෙ ඔයාගෙ අවසන් කටයුතු කරනවා.මම දන්නව හියුන්....හික්... ඔයා මාව පොලීසියට දෙන්නෙ නැත්තෙ මම ඔයාගෙ මල්ලි නිසානෙ.හැබැයි ඔයා පොලීසියට කෝල් කෙලේ නැත්නම්...හික්... මම මේ කැරපොත්තා වෙනුවෙන් පැනඩෝල් පෙති දෙක බීල මැරෙනවා.

ජින්ට යුන්ගිව පාලනේ කරගන්න බැරි උනේ ජිමින් ඇවිලෙන ගින්නට පිදුරු දාන්න ගත්ත නිසා.ජින් මේ දෙන්නට ඕනදෙයක් කරගන්න කියල කාමරේට ගියා.

ඒත් ජින් ගියපු එකෙන් උනේ මේ දෙන්නගෙ රන්න්ඩුව ත්වත් වැඩි උන එක.

..............................................................................................................................

17 වෙනි chapter එකෙන් හම්බවෙමු 😇

Bye

Saranhee💙💖🖤💓🧡💚💜

my little brother حيث تعيش القصص. اكتشف الآن