chapter 15

63 11 10
                                    

හොබී සහ කුකී එහෙම කිව්වට ඒ අදහසට අනිත් අය වැඩි කැමත්තක් නැති බව ඒ දෙන්නට ඒගොල්ලොන්ගෙ මූන දැක්ක ගමන් තේරුනා.

Jk- ඇයි හියුන් .

Jin- මම නම් හිතන්නෑ කුකී මේ එයා......

Jk- අයියෝ හියුන් මම එක බලාගන්නම් එයා මගෙ හියුන්.මට විස්වාසයි මගෙ හියුන් මට ආදරෙයි.ඔයා දන්නවද මගේ උපන් දිනේට එයා මට ලස්සන තෑග්ගකුත් දුන්නා.එයා මාත් එක්ක තරහනම් එහෙම කරන්නෙ නෑනෙ.මම බලාපොරොත්තු ගන්නම් හියුන් බය වෙන්න එපා.

කුකී උද්‍යෝගෙන් කිව්වා.

Jin- හරි කුකී.

ජින් එහෙම කිව්වත් එයාගෙ නොසන්සුන් බවක් තිබුනා.

මේ විදියට සතියක කාලයක් ගත උනා.හැමෝම සතුටින් කාලය ගත කලා.හොබී ගොඩක් යුන්ගිට ආදරෙ කලා.එයා තීරනය කලා යුන්ගිගෙ උපන් දිනේ දවසෙ හොබී යුන්ගිට ප්‍රපෝස් කරනව කියලා.හොබී ඉවසිලක් නැතුව හිටිය ඒදවස එනකම්.

එතකොට කුකීත් ඩකුත් පුරුදු විදියටම කාලය ගත කලා.කුකී ඩක්ට ගොඩක් දේවල කිව්ව.එයාගෙ හියුන්ගෙ උපන්දිනේට එයාට ආරදන කලත් ඩක් එකට එන්න කැමති උනේ නැති නිසා කුකී දුක් උනත් ඩක්ට ඒක නොපෙන්වා එතනින් ගියා.

ඩක්ට තවත් මෙහෙම මූන හන්ගන් ඉන්න ඔනේ උනේ නෑ එයා තීරනය කලා කුකීගෙ හියුන්ගෙ උපන්දිනේ දවසෙ එයා කව්ද කියල කුකීට කියනවා කියලා.කුකී අකමැති වෙයි කියල ඩක් බය උනත් කුකී එයාව දැන ගන්න එක හොදයි කියලා ඩක්ට හිතුනා.

Namjin ඩබලත් මේ දවස් ආදරෙන් ගත කලා.කුකී කරන වැඩේ ගැන ජින් ඉන්නෙ ගොඩක් නොරිස්සුම් බවින් කියල ජූන්ට තෙරුනා උනත් ජූනුත් කැමති උනා කුකී මේ කරන වැඩේට.එයා මේක ජින්ට පැහැදිලි කරල දුන්න.ඒ නිස ජිනුත් ටිකක් සන්සුන් උනා.

හැමෝම ආදරෙන් තමන්ගෙ වැඩ කලත් සුගාගෙයි ජිමින්ගෙයි රන්ඩුනම් අඩු උනේ නෑ.සුගාගෙ වැඩේ ජිමින්ව අනිත් අය ඉස්සර ලැජ්ජ කරන එක.ජිමින්ගෙ වැඩේ සුගාව ලැජ්ජ කරන එක. මේ දෙන්නගෙ වැඩේම හැම වෙලේම රන්ඩු වෙන එක. ගොඩක් වෙලාවට මේගොල්ලන් උතුරු කොරියායි දකුණු කොරියායි වගේ යුද්ද ප්‍රකාශ කරගන්නවා.ඒකට හේතුව කිරිපැකට් එකක්,පෑනක්,පොතක් උනත් ඒදෙන්නට රන්ඩු වෙන්න ඒ පොඩිදේ හොදටම ඇති.

my little brother Where stories live. Discover now