part 2

124 17 7
                                    

පැය බාගයකට පස්සෙ jungkook එයාගෙ අලුත් ගෙදරට ආවා.

මම ඉවසිල්ලක් නැතුව හිටියෙ ගෙදර එනකම් .අන්තිමට මමයි සීයයි ගෙදරට ආව.ඒකට ගෙදරක් කියනවට වඩා මලිගාවක් කිව්වනම් තමහොද .ඒ තරම් ගෙදර ලොකුයි. මම කටත් ඇරන් බැලන් හිටියා

Grandpa- අපි අතුලට යමු

Jk- යමු

Jk අවට දේවල් බල බල ගෙදරට ආව.කොල්ල හොදටම පුදුම වෙල ගෙදර දැකල.jk මූන දැකපු සියටත් හිනා ගියේ ඉබේටමයි.
ඒත් එක්කම එතනට ආවෙ ටිකක් උස කඩවසම් තරුනයෙක්.

?- හායි මම දන්නව ඔයාව. ඔයා jungkook මම හරි නෙ.

Jk- හ්ම්

?- මොකෝ මන්දිහා කන්න වගෙ බලන් ඉන්නෙ ආආ.මම දන්න්නව මම දන්නවා.මම වගේ handsome කොල්ලෙක් ඔය දැක්කෙ අද නේද.ඔව් ඔය හරි මම wold whail handsome jin.min jin
ඔයාගෙ දුරින් නෑයෙක්.

M jin හියුන් නම් හරී හොද පාටයි. එයලු would whaild hanssome.ඇත්තටම එයා handsome.එයත් මගේ නෑදෑයෙක් ලු.
නියමයි.මට දැන් හියුන් ල දෙන්නෙක් ඉන්නවා.

Jin- හොදයි කුකී ඔයා ගොහින් දැන් change කරන් එන්නකො.මම කෑම ලෑස්ති කරන්නම්

Jungkook ට කවදාවත් කවුරුත් ආද්‍රෙන් කතා කරල තිබුනෙ නෑ .ඉතින් jin හියුන් එයාට කුකී කියල කතාකරාම jungkook ට ගොඩක් සතුටු හිතුනා.කොච්චරද කිව්වොත් එයගෙ ඇස් වල කදුලු පිරුනා.

Jin- ඔයාට දුකද .ඔයා කැමති නද්ද මම කුකී කියනවට.කමක් නෑ එහෙනම් මම ඔයාට jungkook ම කියන්නම්.

Jk- නෑ හියුන් .මම ආසයි.මට අද ගොඩක් සතුටුයි.හියුන්.ඔයා yoongi හියුන්ව දැක්කද.

Jin- එයා college එකෙ jk . Music patrical තියනවලු තව ටිකකින් එයි

Jk- හරි හියුන්.

ඒත් එක්කම ගෙදරට ආවෙ yoongi .කුකී ගෙ මුනේ මල් හතයි.
ඒත් yoongi ගෙන්නම් කුකී ට හම්බුනේ yoongi ගෙ රැවිල්ලක් තමා.yoongi කුකීට රවල කාමරේට ගිහින් දොර වහගත්තා.කුකීට ටිකක් දුක හිතුනා.ටිකක් නෙමෙ ගොඩක් දුක හොතුනා.එයාගෙ හියුන් ගෙන් ආදරනීය වැලදගනීමක් බලාපොරොත්තු කුකීට දුක හිතුනෙ එයාට එයගේ හියුන් රවල ගිය හින්ද.

Jk- හියුන් මට රැව්වද.නෑ එයාට මහන්සි ඇති මම හෙට කතා කරන්නම්

රත්‍රිය උදා උනා

ජින් කෑම හදල මේසෙන් තිබ්බා. ඊට පස්සෙ කුකීට්ත් කතකලා කෑමට.කුකීත් ඉක්මනට කෑම කන්න ආවෙ ජින්ගෙ කෑම් ගොඩක් රස නිසා.එත් එතන එයගෙ හියුන් හිටියෙ නෑ.

Jk- කො හියුන් yoongi හියුන් .

Jin- එයා කාමරෙ. එයාට ඕන වෙලාවට අවිත් එයා කාලා යනව. එයා කියන්නෙ එයාට කතකරන්න එපා කියලා. එයා කන වෙලාවට කන්නම් කියල.

Jk- මම කතා කරන්නද.

Jin- එපා. මම කතාකරාමත් මට බැනල එලොගන්නව ඔය පිස්සු පූසා.

කුකීට තරහ ගියා.එයගේ හියුන්ට පිස්සු පූසා කියනකොට.මොකද කුකී කැමති නෑ එය්ගෙ හියුන්ට කවුරුත් මුකුත් කියන්වට.

Jk- මගේ හියුන්ට එක එක එව්ව කියාගෙන එන්න එපා හියුන්.මම කැමති නෑ මගෙ හියුන්ට කවුරුත් මුකුත් කියනවට.

Jin- අපෝ හා හා .මෙයා නිකන් කියන්නෙ මෙයගෙ හියුන්ට මම මරන තර්ජනය කලා වගේ නෙ.දැන් කන්න.

හියුන් නැතුව කන්න මොකද්ද වගේ කියල හිතුනත්. ජින් හියුන් කිව්ව හින්ද මම කන්න පටන් ගත්තා.ඒත් එක්කම yoongi හියුන්ගෙ කාමරේ දොර ඇරුන.ඊට පස්සෙ එතනින් එලියට ආවෙ yoongi හියුන් .එයානම් හරි ලස්සනයි .සුදුම සුදුයි. හරියට සීනි වගෙ .මම අද ඉදන් හියුන්ට සුගා හියුන් කියල කතා කරනවා. සුග හියුන් පල්ලෙහට ආවා. ඇවිල්ල කෑම එක අරන් කාමරේට ගිහින් දොර වහගත්‍තෙ මෙතන කවුරුත් හිටියෙ නෑ වගෙ.ජින් හියුන්නම් සුපුරුදු විදියටම කන්ව.එයටනම් මේව සමන්‍ය අති.ඒත් එක්කම ජින් හියුන් බෙල්ල මිරිකල වගෙ කෑගහන්න ගත්තා.

Jin- ඒයි yoongi යාආ කුකී යන්නෙත් ඔයාගෙ college එකටමයි.හෙට එයාව college එකට ඇරලවන්න හොදේ.

M මොකක් මම යන්නෙත් හියුන්ගෙ college එකට ද. නියමයි ඒ කියන්නෙ එයත් එක්ක මට එකට college යන්න පුලුවන් .
කුකී ඉක්මනට කාල නිදාගන්න ගියෙ හෙට එයගෙ සුගා හියුන් එක්ක college එකට යන්න ඕන නිස.

Jk ට අද ගොඩක් සතුටු දවසක් එයට අද පව්ලක් හම්බුනා .එයගේ හියුන් එයත් එක්ක කතා කලෙ නා තමා.ඒත් අඩුම තරමෙ දැක්ක නෙ කියන සතුට කුකීට තිබ්බ. එයට අද හීනයක් වගෙ. අද උන හම සිදුවීමක්ම සිහි කර ගෙන කුකී නින්දට වැටුනා.

..............................................................................................................................

ඔන්න දුන්න
මම ආයි මෙක කියෙව්වෙ නෑ.typeing mistake අති ඒවට සමා වෙන්න.
කතාව දවස ගානෙ දෙන්න බලන්නම්.
කතාව ගන මොනා හරි කියන් යන්න
Bye
Saranhe

my little brother Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα