✨Teaser✨

235 26 34
                                    

🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

Ουπς! Αυτή η εικόνα δεν ακολουθεί τους κανόνες περιεχομένου. Για να συνεχίσεις με την δημοσίευση, παρακαλώ αφαίρεσε την ή ανέβασε διαφορετική εικόνα.

🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

හායි බබාලා 👀❤️

මටත් අතපය තියන් ඉන්න බෑනෙ ඉතින්.....හීහී....අළුත් එකක්....

පළවෙනි දේ....මේකෙ සතියකට දවසක් වගේ අප්ඩේට් දෙන්න වෙන්නෙ ඉතිම්😪

මං කලබලේ පටන් ගත්තට කතා තුනක් විතර ඔන්ගොයින්ග් නිසා මේක ඩේලි දෙන්න වෙන්නෑ....ඒත් වීමින් එක ඉක්මනට ඉවර කර ගත්තා ම මම සතියකට මේකෙ අප්ඩේට් තුනක් විතර දෙන්න බලන්නම්....👉👈

ආආආ.....අනිත් දේ....මේක Werewolf/Vampire එකක්.. ඒවුණට මං මේකෙ සූටි වෙනසක් කළා.... මේකෙ විදියට එයාලා අවුරුදු විසිපහක් විතර වෙනකල් සාමාන්‍ය ළමයෙක් විදියට ලොකු වෙනවා....ඊට පස්සෙ එයාලගෙ වයස යන්නෙ ගොඩක් ගොඩක් හෙමින්....ඒ කියන්නෙ වර්ධනය වෙන වයස අවසන් වුණාම එයාලා same age වගේ වෙනවා....ඒත් එයාලා අමරණීය නැහැ හොඳද....

තව....මේකෙ කියන නරවෘක රාජධානිය තියෙන්නෙ මිනිස්සුන්ගෙන් වෙන්වුණ මානයක....අපෙ ලෝකෙත් එක්ක පුංචි පුංචි වෙනස්කම් ටිකක් තියෙයි ඉතින්....ඒත් ගොඩක් දුරට සමානයි.....

මං හිතනවා ඒක ඔයාලට ප්‍රශ්නයක් නැති වෙයි කියලා....

මං මේක කොටස් දෙකකට ලියන්නෙ....

1.The Mate I Hate
2.You are the Moonlight

පළවෙනි එක ගොඩක් දුරට Namjin,Yoonmin....ඒකෙ Taekook අඩුයි....දෙවනි කොටස Namjin, Yoonmin,Taekook තියෙනවා....ඔයාලට තේරෙයි ඇයි ඒ කියලා....මං කතා දෙකක් විදියට නොදී එකට ම දෙන්නෙ Taekook නෑ කියලා කවුරුහරි මුල ටික අතෑරියොත් කතාවෙ ලස්සන තැන් අතපසු වෙන නිසා....

ඒකට කමක් නෑ නේද 👀

අදහසක් කියාගෙන යන්න ඉතින්👉👈❤️

ම්ම්ම්....මං හිතනවා මගෙ බබාලා අනිත් ඒවට වගේ ම මේ කතාවටත් ආදරේ වෙයි කියලා🥰🥰💜

.
.
.
.
.
.
.

" ච්-චේබල්....දරුවා ඉපදෙනකල් විතරක්.....එතකල් මට මෙතන ඉන්න දෙන්න....ඊටපස්සෙ මම ආයෙ කවදාවත් ඔයාගෙ ඇස් මානෙකට එන්නෙ නැහැ.... ච්-චේබල්...."

"අන්ද්වේ ජින් හ්‍යුන්!! "

"මේ දරුවා නතර නොකර ම අඬනවා නෙ හ්‍යුන්..ම්-මම මොකද....අනේ...!"

" ඔයා තවම ගොඩක් පුංචියි මගෙ මල....ඔයාගෙ ඇල්ෆාට ඔයාව රිද්දන්න බැහැ.....මම ගොඩක් ආදරෙයි මගෙ මලට.... ඒත්....මේක හරි වෙලාව නෙවෙයි....."

" ම්ම්....සමහර ආදර කතා  තියෙනවා හ්‍යුන්....දෛවය ම ඒවා සම්මතයට පිටින් ලියනවා....ඒත් අන්තිමේ දෛවය ම හරස් වෙලා ඒ කතා සුණුවිසුණු කරලා දානවා.....මම ලූනා ව විශ්වාස කළා....කාලෙකට කලින්....ඒත් තවදුරටත් නැහැ...."

" මට මාව විශ්වාසයි....මට ඊටත් වඩා මගෙ ඇල්ෆා ව විශ්වාසයි....අපි මේක කරනවා....අපි හැමෝම වෙනුවෙන්...."

" දරුවෙක් වදන්න පිනක් නැති පව්කාර මට දරුවෙක් වුණේ එයා හ්‍යුන්....මට අදාළ නොවෙන්නෙ කොහොමද!? ඒ මගෙ දරුවා....මමයි උස් මහත් කළේ.... මට... මට හයියක් නෑ මේ වෙන දේවල් බලාගෙන ඉන්න..."

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

ඉතින්..... අදහසක් කියාගෙන යන්න ඉතිම් 👉👈❤️❤️❤️

The Destiny's ChoiceΌπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα