CHAPTER 12

56 16 14
                                    


"ආක්‍රමණයක්!! ආක්‍රමණයක්!! හන්ටර් පැක් එක උතුරු පැත්තෙන් මාළිඟාව ආක්‍රමණය කරලා!! සියලුම අමතර ආරක්ෂක නිලධාරීන්ට සභාවට වාර්තා කරන ලෙස දන්වා තිබෙනවා!!"

කොරිඩෝව දිගේ හේවායෙක් කෑ ගහගෙන දුවද්දි නින්ද ගිහින් ඉන්න දරුවව පපුවට තුරුල් කරගෙන තවමත් සම්පූර්ණයෙන් ම ඇරලා දාලා තියෙන ලොකු ජනේලෙ ළඟ හිටගෙන හිටිය ජිමින්ව තමන්ගෙ නිරුවත් පපුවට තුරුල් කරගෙන හිටිය යුංගිත් ජිමින් වගේම ගැස්සිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොරිඩෝව දිගේ හේවායෙක් කෑ ගහගෙන දුවද්දි නින්ද ගිහින් ඉන්න දරුවව පපුවට තුරුල් කරගෙන තවමත් සම්පූර්ණයෙන් ම ඇරලා දාලා තියෙන ලොකු ජනේලෙ ළඟ හිටගෙන හිටිය ජිමින්ව තමන්ගෙ නිරුවත් පපුවට තුරුල් කරගෙන හිටිය යුංගිත් ජිමින් වගේම ගැස්සිලා ගියා....

"හ්‍යුන්..."
ජිමින් දරුවව තව ටිකක් පපුවට තුරුල් කරගෙන යුංගි දිහා බලද්දි යුංගි හිනිවෙලා ජිමින්ගෙ තොල් උඩින් හාදුවක් තිබ්බෙ කලබල වෙන්න එපා කියලා ඇස්වලින් කියන ගමන්....

"ඔයා එළියට එන්න එපා ජිමින්... අපි ඉන්නෙ මාළිඟාවෙ දකුණු කෙළවරේ.... මම පුළුවන් ඉක්මනට ජන්කුක්ව එවන්නම්...එතකල් දරුවා එක්ක ඇතුළෙන් ඉන්න ලැවෙන්ඩර්....මම ඉක්මනට එනවා...

Keep it in mind that I love you more than anything in this world Jimin... You are my eternal Lavender..."
ජිමින්ගෙ ඔලුව පිටිපස්සට අත තියලා නළලට තොල් තද කරන ගමක් කිව්ව යුංගි ජිමින්ට තුරුල් වෙලා නිදියගෙන ඉන්න පුංචි පැටියගෙ රෝසපාට චූටි කකුලක් ඇඟිලි තුඩුවලින් අල්ලලා හාද්දක් තියලා තමන්ගෙ ශර්ට් එක දාගෙන ම එළියට ගියේ සාමාන්‍යයෙන් බිත්තියෙ රඳවලා තියෙන තමන්ගෙ කඩුවත් අරගෙන....

හන්ටර් පැක් එක ඇතුලේ කියන්නෙ.... ප්‍රශ්නෙ බරපතලයි...වැදගත් ම දේ... පූජනීය රුධිර බඳුන නැති වෙලාවක හන්ටර්සලගෙ ආක්‍රමණය නිසා ඒ රහස පිට ගියොත්.... අනිවාර්යයෙන්ම බ්ලැක් මූන් පැක් එක අමාරුවෙ වැටෙනවා...

යුංගි ජන්කුක්ව ජිමින්ගෙත් දරුවගෙත් ආරක්ෂාවට ජිමින් ළඟට යවලා පුළුවන් ඉක්මනින් නම්ජුන්ව හොයාගෙන ආවෙ හෙඩ් ඇල්ෆාගෙ ආරක්ෂාව අනිත් හැමදේටම වඩා වැදගත් නිසා...

The Destiny's ChoiceWhere stories live. Discover now