CHAPTER 01

98 19 14
                                    


කෑලි කපන්න තරම් ඝන අන්ධකාරයක් පැතිරිලා තිබුණ පාළු වනාන්තරයේ පොළවට හඳ එළිය බින්දුවක්වත් පෙරිලා ආවෙ නැති රාත්‍රියක වලාකුළුවලින් තොර අහසෙ වටකුරු පුරහඳ පායලා තිබුණා.....

මිනිස් ඇස්වලින හැංගුණ වෙනස්ම මානයක් වුණ නරවෘක අඩවියක සඳ දෙවඟනගෙ කැමැත්ත මත එකිනෙකා බැඳුණ තමන්ගෙ ආත්ම සහකරුවන්, සහකාරියන් සමඟ නරවෘකයන් සිය දහස් ගණනක් උස් කඳු මුදුන්වලට රැස්වෙලා හිටියෙ සඳ දෙවඟවට ආචාර කරන්න හිතාගෙන

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.


මිනිස් ඇස්වලින හැංගුණ වෙනස්ම මානයක් වුණ නරවෘක අඩවියක සඳ දෙවඟනගෙ කැමැත්ත මත එකිනෙකා බැඳුණ තමන්ගෙ ආත්ම සහකරුවන්, සහකාරියන් සමඟ නරවෘකයන් සිය දහස් ගණනක් උස් කඳු මුදුන්වලට රැස්වෙලා හිටියෙ සඳ දෙවඟවට ආචාර කරන්න හිතාගෙන.....දෙදෙනා බැඟින් කඳුවැටියෙ තැනින් තැන හිටගෙන හිටිය ගැහැණු පිරිමි හැම කෙනෙක් ම හඳ මුදුන් වෙනවත් එක්ක ම එකිනෙකට වෙනස් සම්පූර්ණ වෘකයන් බවට පරිවර්තනය වුණේ උස පයින් ගස්වල මුදුන් පමණක් සඳ එළියෙන් දිලිසිලා තිබුණ අඳුරු වනාන්තරය පුරා වෘකයන්ගෙ උඩුබිරුම් හඬවල් දෝංකාර දෙන්න පටන් ගනිද්දී.....

සාමාන්‍යයෙන් පුරහඳ පායන දවසට හැම කෙනෙක් ම තමන්ගෙ ආත්ම සහකරු එහෙමත් නැත්නම් මේට් එක්ක කඳුවැටියට ගිහින් සඳ දෙවඟනට ආචාර කරන එක සිරිතක් වුණත් ජින්ට කවදාවත් ඒ වාසනාව ලැබුණෙ නැහැ.....තමන් එක්ක හිනාවෙලා කතා නොකරන තමන්ගෙ මේට් ඒ වගේ දෙයක් තමන් එක්ක කරයි කියලා ජින් බලාපොරොත්තු තියාගත්තෙත් නැහැ.....මාළිඟාවෙ ජනේලෙ ළඟට වෙලා පායලා තියෙන පුර හඳ දිහා බලාගෙන හිටිය ජින් ජනේලෙ ළඟින් නැඟිටලා ගිහින් කුටියෙ කෙළවරක තිබුණ බැම්ම වටේ පහන් පත්තු කරලා තිබුණ පොකුණ ළඟ බිමින් දණ ගහගත්තා....

මාළිඟාවෙ ජනේලෙ ළඟට වෙලා පායලා තියෙන පුර හඳ දිහා බලාගෙන හිටිය ජින් ජනේලෙ ළඟින් නැඟිටලා ගිහින් කුටියෙ කෙළවරක තිබුණ බැම්ම වටේ පහන් පත්තු කරලා තිබුණ පොකුණ ළඟ බිමින් දණ ගහගත්තා

Oops! Questa immagine non segue le nostre linee guida sui contenuti. Per continuare la pubblicazione, provare a rimuoverlo o caricare un altro.
The Destiny's ChoiceDove le storie prendono vita. Scoprilo ora