CHAPTER 17

67 15 6
                                    


"ඔයා පරක්කුයි නෙ කුකී..."
ටේහ්‍යුන් ඈතින් රැල්ල ගහන මුහුද දිහා බලාගෙන ම කියද්දි ජන්කුක්ගෙ මූණෙ හිනාවක් ඇඳුණා...

"ම්ම්...කෑදරයෙක්ට බ්ලූ බෙරි වැඩියෙන් දාලා ස්පෙශල් රෙසිපි එකකට ෆ්‍රොස්ට් කේක් හදන්න නතර වුණේ නැත්නම් මට වේලාසන එන්න තිබුණා හැබැයි..."
ජන්කුක් අත් දෙකත් පිටිපස්සට බැඳගෙන උඩ බලාගෙන ටේහ්‍යුන්ට නෙවෙයි වගේ කියද්දි ටේහ්‍යුන් ඇස් ලොකු කරගෙන හැරිලා බැලුවා... කොල්ලගෙ නිල්පාට ඇස් දෙක ජිල් බෝල වගේ වෙලා...

"වාහ් චින්චා!! ඔයා ඒවා ගෙනාවද? මටද ගෙනාවෙ?"

"වෙන කාටද අනේ...බූසාන්වල ලෝරා ආන්ටිගෙ ශොප් එකේ ලොකුම කස්ටමර් ඔයානෙ ඉතින් දරුවෝ...."
ජන්කුක් හිනාවෙවී අතේ එල්ලගෙන හිටිය බෑග් එක ටේහ්‍යුන් අතට දෙද්දි එඌක ඇතුළෙ තිබුණ නිලුයි සුදුයි ලොකු පෙට්ටිය දැකලා කොල්ලගෙ ඇස් දිලිසුණා...

"කුමාවෝ කුකී..."
ටේහ්‍යුන් මුහුදු හුළඟට ඇවිස්සෙන තමන්ගෙ හිම පාට කොණ්ඩෙ අතින් හද හදා ජන්කුක් එක්ක හිනාවෙද්දි ජන්කුක්ගෙ මූණෙත් හිනාවක් ඇඳුණා...

.

.

.

"මොකද කරන්නෙ අපෙ චූටි කෙල්ල අයිස්ක්‍රීම් කනවද ඔය?"
ජිමින්ගෙ ඔඩොක්කුවට වෙලා ජිමින්ගෙ අතේ තියෙන අයිස්ක්‍රීම් එක කන ගමන් ඉන්න චූටි කෙල්ලගෙ කම්මුලෙන් අදින ගමන් කිව්ව ජන්කුක් කෙල්ල අතට පාට පාට කොණ්ඩ කටු බෑග් එකක් දීලා යුංගිගෙ වටේ දුව දුව තනියම කෑ ගහන බට්ටව වඩාගෙන එයාගෙ අතට පොඩි බොක්ස් එකක් දුන්නා...

"මොකද කරන්නෙ අපෙ චූටි කෙල්ල අයිස්ක්‍රීම් කනවද ඔය?"ජිමින්ගෙ ඔඩොක්කුවට වෙලා ජිමින්ගෙ අතේ තියෙන අයිස්ක්‍රීම් එක කන ගමන් ඉන්න චූටි කෙල්ලගෙ කම්මුලෙන් අදින ගමන් කිව්ව ජන්කුක් කෙල්ල අතට පාට පාට කොණ්ඩ කටු බෑග් එකක් දීලා යුංගිගෙ වටේ දුව දුව තනියම කෑ ගහන බට...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වාහ්...චින්චා!! කාල් දොදාආආයි!!"
ජන්කුක් ගෙනත් තිබුණ සයිස් එකෙන් පුංචි පාට පාට සෙල්ලම් කාර් ටික දැකලා කොල්ලට ඉන්න තැනත් අමතකයි....

You've reached the end of published parts.

⏰ Last updated: Mar 18 ⏰

Add this story to your Library to get notified about new parts!

The Destiny's ChoiceWhere stories live. Discover now