PART I 🖤

122 11 12
                                    

🥀 The Mate I Hate🥀

"මට මහ ලොකු දේවල් එපා....පුළුවන් නම් එක වතාවක් ආදරෙයි කියලා ඔය පළල් පපුවට මාව තුරුල් කරගන්න.....ඒ ඇති මට ජීවිත කාලෙට ම දුරට වෙලා හිනාවෙලා ඉන්න...."

"තමුසෙට මම කිසිම දවසක ආදරෙ කළෙත් නෑ..කරන්නෙත් නෑ.....වෛර කළා....ඉපදුණ දවසෙ ඉදලා වෛර කළා.....දැන් තමුසෙගෙ බඩේ අත්වැදීමකින් ඉන්න ඔය ළමයටත් මම වෛර කරනවා!!"
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

❤️Love itself make life heaven....
also the hell....

දෛවයට අනුව ප්‍රේම කිරීමටත්........
ලෙයින් වෛර බැඳීමටත් ලියැවුණු.....
ආත්මීය බැඳීමක කඳුළු කතාවක......
අවසානය කුමක් වේවිද....

The Mate I Hate🥀🖤

🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

හායි බබාලා 👀❤️

මං ආවා👉👈❤️

Bye🌹
Sunshine 💖

The Destiny's ChoiceWhere stories live. Discover now