Chapter 14

2.1K 339 15
                                    

✰අපහසු කෙනෙක් ඉන්නවා නම් මග ඇරලා යන්න.

✸✸✸✸✸✸✸✸✸✸✸✸


"ඇස් අරින්න බබා."

එයා කියද්දි ඇස් ඇරිය මම දැක්කේ අඬ අඳුරේ ගිලිලා තියෙන අපේ රූම් එක. තාමත් අපි දෙන්න ඉන්නෙ රූම් එකේ උළුවස්ස ළඟ වෙනකොට මම හිටිය තැන ඉඳන් බිම දිගේ පේළියට ඇඳ ළඟට වෙනකන් දෙපැත්තෙන් ඉටිපන්දම් පත්තු කරලා තිබුනේ ඇඳ ළඟට යන්න පාරක් වගේ. ඒ පාර මැද දිගටම රෝස මල් පෙති අතුරලා තිබුණා. ඒ වගේම කාමරේ තිබුණ මේසෙ උඩ, කණ්ණාඩි මේසෙ උඩ වගේම සයිඩ් කබඩ් උඩත් ඉටිපන්දම් පත්තු කරලා තිබුනා. සුදු පාට ඇඳ රෙදි දාලා තිබුන අපි දෙන්නගෙ ඇඳ උඩත් රෝස මල් වගේම රෝස මල් පෙති අතුරලා තිබුනා.

වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණ මම ලැජ්ජාව නිසා එයා දිහා නොබලම ඉන්නකොට පිටිපස්සෙන් මාව තුරුල් කරගත්ත එයා එයාගෙ නිකට මගේ උරහිස උඩින් තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වෙන්න යන දේ ඉවෙන් වගේ තේරුණ මම ලැජ්ජාව නිසා එයා දිහා නොබලම ඉන්නකොට පිටිපස්සෙන් මාව තුරුල් කරගත්ත එයා එයාගෙ නිකට මගේ උරහිස උඩින් තිබ්බා. හිමිහිට මාව එයාගෙ පැත්ත හරවගන්න ගමන් එයා මගෙ මූණට එබුනේ අඩවන් කරගත්ත ඇස් වලින්. මගෙ මූණ අත් අතරට ගත්ත එයා මහපට ඇඟිල්ලෙන් මගෙ යටිතොල පිරිමැද්දෙ මගෙ තොල් දිහාම බලාගෙන.

හිමිහිට මගෙ යටිතොල එයාගෙ තොල් අතරට අරන් උරන ගමන් එයා මාව වඩාගත්තෙ මමත් අත් දෙක එයාගෙ බෙල්ල වටේ ඔතාගෙන කකුල් දෙක එයාගෙ ඉන වටේ ඔතාගන්නකොට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හිමිහිට මගෙ යටිතොල එයාගෙ තොල් අතරට අරන් උරන ගමන් එයා මාව වඩාගත්තෙ මමත් අත් දෙක එයාගෙ බෙල්ල වටේ ඔතාගෙන කකුල් දෙක එයාගෙ ඉන වටේ ඔතාගන්නකොට.

🌸YOURS AGAIN🌸 [Yizhan]•°•|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓Where stories live. Discover now