Intro

207 25 8
                                    

Kim namjoon 💙 වයස අවුරුදු 28යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim namjoon 💙 වයස අවුරුදු 28යි.. Kim company එකේ ceo.. ඉක්මන් කේන්තිකාරයෙක්.. marry කරලා ඉන්නේ.. නම්ජුන්ගේ මුලු ලෝකෙම ඉතින් එයාගේ පුන්චි පුතා ටේහියොන් තමා...

Song yoonhi 🌺 නම්ජුන්ගේ වයිෆ්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Song yoonhi 🌺 නම්ජුන්ගේ වයිෆ්.. තමන්ගේ උත්සහයෙන් නැගිටින්න උත්සහ කරන කෙනෙක්.. ටේගේ ඔම්මා උනත් හැසිරෙන්නේ එයාට දරුවෙක් නැති ගානට.. යුන්හිගේ මතේ තමයි දරුවෙක් එක්කට එයාලට සාර්තක වෙන්න බෑ කියන එක.. ඉතින් එයා සම්පූර්ණයෙන්ම එයාගේ බබාව අතෑරලා තියෙන්නේ...

Kim teahyung💚 අපේ කතාවට නැතුවම බැරි චරිතයක් තමා මෙයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim teahyung💚 අපේ කතාවට නැතුවම බැරි චරිතයක් තමා මෙයා.. නම්ජුන්ගේ පන ඩින්ග තමා ටේහියොන්.. අප්පාගේ ආදරේ අහස උසට ලැබුනත් ඔම්මාගේ ආදරේනම් අපේ ටේ බබාට හීනයක්.. හැබැයි ඒ හීනේ ඉක්මනින් හැබෑ වේවි... දග බෝලයක්.. තාම මාස 8යි..

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now