02.

148 22 10
                                    

🤎  ඔම්මා මං යනවා..😊

👩🏻‍🦳  හරි ලොකූ පරිස්සමෙන් යන්න...

🤎  හරි ඔම්මා.. චූටී මං යනෝ🤗

🌷  හරි ඔප්පා...

ජින් වැඩ කරන්නේ ඩේකෙයා එකක හැමදාම සතිඅන්තයට එයා කෝස් එකක් කරන නිසා ඒකට ඕනේ සල්ලි වගේම ඔම්මට ගෙදර දේවල් වලට උදව් කරන්නත් එක්කම තමා මේක ජින් කරන්නේ...

ජින් වැඩ කරන තැන අයිති සෝයුන්ට.. එයා ජින්ට සලකන්නේ එයාගෙම සහෝදරයෙක්ට වගේ.. ජින්ගේ ඉගෙනීම් වැඩ වලටත් සෝයුන් ගොඩක් උදව් කරනවා..

🤎  මං ආවා.🤗

🕊️  ආ ශෝක් වැඩට එන වෙලාව...

🤎  අනේ සමාවෙන්න මැඩම් ඊලග දවසේ පරක්කු වෙන්නේ නැහැ😪

🕊️  අයියෝ මං විහිලුවක් කලේ කොල්ලෝ..

🤎  😊😊😊😊

🕊️  අනික දැන් ඔය මැඩම් ගෑවිල්ල නවත්තන්න ඕනේ හොදේ...

🤎  ඒත් මැ...

🕊️  ඒත් මේත් නෙවෙයි.. කියපු දේ කරන්න ඕනේ... අහන්න මං අද ගමනක් යනවා ජින්ට පුලුවන් නේද සූහෝ එක්ක මෙතන වැඩ ටික බලන්න..

🤎 හරි මැ.. නැහැ නූනා මං බලන්නම්😊

🕊️  හරි එහෙනම් මං යනවා...

🤎  පරිස්සමෙන් ගිහිල්ලා එන්න නූනා..

සෝයුන් ගියාම එතන වැඩ බලාගත්තේ ජින් සූහෝ දෙන්නා එකතු වෙලා.. සෝහු කියන්නේ ජින්ගේ යාලුවා... ජොබ් එක කරන්නෙත් කෝස් එකට යන්නෙත් මේ දෙන්නා එකටම තමා..

Yun suhoo🏵️

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Yun suhoo🏵️

ඩේකෙයා එකට එන බබාලා ගොඩක් ආස ජින් එක්ක ඉන්න... ජිනුත් බබාලට ගොඩක් ආදරේ කෙනෙක්.. ඒකයි එයා ලොකු පඩියක් හම්බුනේ නැතත් මේ ජොබ් එක කරන්න කැමති උනේ... මේ ජොබ් එක නොලැබෙන්න ජින්ගේ ඉගෙනිමත් සම්පූර්ණයෙන්ම වැටෙන්න තිබ්බා.. ඒ අතින් නම් ජින් සෝයුන්ට නයගැතී..

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now