18.

115 23 6
                                    

ලස්සන සුදු මල් වලින් මුලු හෝල් එකම සරසලා.. දෙපැත්තේ පුටුවල ඉදගෙන අමුත්තන් බලන් ඉන්නේ නව යුවලට සුබ පතන්න... අපේ මනමාලයා බන් ඉන්නේ එයාගේ අත ගන්න සුන්දර කුමාරයා එනකල්.. ඔව් ඒ නම්ජුන්... අද තමා ඒ දෙන්නාගේ වෙඩින් එක.. අද ඉදන් හදවතින් විතරක් නෙවෙයි නීතියෙනුත් එයාලා එකතුවෙන්නයි යන්නේ... ඉතින් එයාට ඊට වඩා සතුටක් තියේවිද...

හැමෝගෙම කසු කුසු නතර උනේ ශාලාව පුරා පියානෝ වාදනයක් පැතිරුන නිසා... ඒත් එක්කම නම්ජුන්ගේ අවදානේ යොමු උනේ එයාගේ මුලු ලෝකෙම උන පුන්චි පුතු දිහාවට... හිමින් හිමින් අඩිය තියෙලා පුන්චි ලීසාවත් අල්ලන් ටේ බබා පරිස්සමෙන් ඉස්සරහාට ඇදුනේ හැමෝගෙම අවදානේ ඒ දෙන්නාට යොමු වෙනකොට.. හරිම හුරතල් වෙඩින් එකේ මල් කුමාරයයි මල් කුමාරී...

Baby tea's outfit

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Baby tea's outfit

Baby lisa's outfit

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Baby lisa's outfit

බබාලා දෙන්නා ටිකක් ඉස්සරහට ඇවිදන් යනකොට ජින් ශාලාවට ඇතුල් උනා.. ඇවිත් ඉන්න අමුත්තන්ගේ සූස් හඩත් එක්ක මෙච්චර වෙලා ටේ බබාට අවදානේ දීගෙන හිටපු නම්ජුන් ඉස්සරහා බැලුවා.. එතකොටයි එයා දැක්කේ සුරදූතයාව...


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now