14.

121 21 9
                                    

At Kim company 🏢

දවසේ වැඩ කරන ගමන් නම්ජුන් හිටියේ එයාගෙ කැබින් එකට වෙලා.. ටිකකින් ෆයිල් වගේකුත් උස්සන් හෝසොක් ආවේ නම්ජුන්ව හම්බෙන්න..

🧡  අඩෝ ඔය මොනාද බන්😕 ප්‍රොජෙක්ට් ෆයිල් වගයක් බන් හදිස්සි නෑ උබ නිවාඩුව අත්සන් කරලා තියපන්..

💙  හ්ම් හ්ම්..

🧡  අඩෝ මේ වැඩේ හරි නේ බන්..

💙 මොන😕

🧡  ආ.. ඔන්න ඉතින් මටත් බබා පාර්ට් දානවානේ.. උබ මාර නරකයි බන් මං මේක දැනගත්තේ වුන්ගෙන්.. හොදම යාලුවා විදියට එකටම උබට මේක මට කියන්න තිබ්බේ නැද්ද බම්ලෝ🤧 

💙 අම්මෝ වුනියත් වටේටම ගිනි තියලාද.. මං උබට කියන්න බොක්ක හිටියේ.. ඒත් ඔක්කෝම ඉක්මන් උනානෙ..

🧡  හරි හරි දැන් කියපන්කෝ සීන් එක..

💙  හරි..




Flash back

ශින් ෆැමිලි එක කිම් මැන්ශන් එකෙන් ගියාම මැන්ශන් එක පුරාවටම තිබ්බේ මාර නිහැඩියාවක්.. ඒ නිහැඩියාව බිදුනේ ජෙනී ආවට පස්සෙ...

🦋  ඔම්මා ඇයි මට හදිස්සියෙ එන්න කිව්වේ..

👵  ආ මෙහෙන් ඉදගන්නකෝ දුව..

ජෙනී ඇවිත් වාඩි උනේ නියපොතු හපන ගමන් ඉන්න නම්ජුන් දිහා බලාගෙන්.. නම්ජුන් ඉන්නේ හොදටම කලබල වෙලා කියන එක ජෙනීට හොදටම තේරුනා..

👵  ජින් පුතා ගිහින් ටේව ඇදෙන් තියලා එන්නකෝ.. මට ඔය දෙන්නාත් එක්කම නිදහසේ කතා කරන්න ඕනේ😊

🤎  හ්.. හරි මැඩම්....

ජින් ගිහින් නිදාගෙන ඉන්න ටේව ඇදෙන් තියලා වටේටම කොට්ටත් තියලා ඇවිත් හිටිය තැනින්ම වාඩි උනා..

👵  පුතා...

💙  ඔම්මා..

👵  පුතා ටේ බබා තාම චූටී ඉතින් එයාට ඔම්මා කෙනෙක් ඕනේ මං හිතන්නේ ඔයා ඒක ගැන ටිකක් බැලුවොත් හොදයි.. ඩිවෝස් එක අරන් වැඩි කාලයක් නෑ තමා.. ඒත් බබා ගැන හිතන්න ඕනේ අපි.. මේ වයසට තමා එයාට ඔම්මාගේ ආදරේ ඕනෙම..

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now