07.

153 25 8
                                    

ජින් හදාගෙන එන කිරි එකේ රස බලන්න එක නම්ජුන් දැන් පුරුද්දකට අරගෙනයි තියෙන්නේ.. බඩගින්නට ජින් හදන් එන කිරිඑක බිලා ටිකක් රෑ වෙනකල් කතා කර කර ඉන්න එක දැන් දෙන්නටම පුරුද්දක් වෙලා.. අදත් නම්ජුන් බලන් ඉන්නේ එයාගේ කිරි එක හදන් ජින් එනකල්.. රෑ 11ට කිට්ටු උනත් ජින් තාමත් නැහැ..

කාමරේ පුරා එහාට මෙහාට ඇවිදිමින් හිටිය නම්ජුන් දෙතුන් පාරක්ම කාමරෙන් එලියට ගිහින් ජින් මොනද කරන්නේ කියලා බලන්න උත්සහ කලත් ආයේ ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ඒ අදහස නම්ජුන් අතහැරගත්තා.. වෙලාව 11. 15..

💙  සමහර විට ටේ තාම නිදි නැතුව ඇති..😕 

එහෙම හිතලා නම්ජුන් නිදාගන්න ලෑස්ති උනත් නින්ද නම් නම්ජුන්ගේ අහලටවත් ආවේ නැහැ... ඇදේ එහා මෙහා පෙරළි පෙරළි හිටිය නම්ජුන් ගැස්සිලා දොර පැත්ත බැලුවේ කවුරුහරි දොරට තට්ටු කරපු නිසා.. 12.05.. වෙලාව බලපු නම්ජුන් දොර පැත්තට ගියා..

💙  දැන්ද කොහෙද මාව මතක් වෙලා තියෙන්නේ.. වරෙන්කෝ කාමරේ ඇතුලට යවන්නේ නැහැ පාන්දර වෙනකල් අද😒

ජින්ට හිතෙන් දෙහි කපන ගමන් නම්ජුන් ගිහින් බාගෙට දොර ඇරලා එයාව ඇතුලට ඇදලා අරන් දොර වහන ගමන් එයා දිහාට හැරුනා..

💙  යසයි එන වෙලාව... කෝ... ඈ... තමුසේ මොනාද මෙතන කරන්නේ😨

🦋  තමුසෙනේ මාව එකපාරටම කාමරේ ඇතුලට ඇදලා ගත්තේ😒

💙  මේ මහ රෑ තමුසේ මගේ කාමරේ ඉස්සරහ මොනාද කරන්නේ😕

🦋  අද තමුසෙගේ උපදිනේ හරකෝ.. මේ මං තමුසෙට කේක එකක් අරන් සප්‍රයිස් කරන්න ආවේ.. චික් තමුසේ කෑවා හලෝ වැඩේ😒

ජෙනී අතේ තියෙන කේක් එකත් පෙන්නලා නම්ජුන්ට තත්වේ පැහදිලි කරන අතරේ දොරෙන් එහා පැත්තේ ඉන්නේ අනිත් සෙට් එකත් මෙතන තත්වේ පැහැදිලි කර ගන්න ට්‍රයි කරනවා..

🧡  මොකද්ද බන් උනේ🥲

🕊️  ජුන් අපි එනවා කියලා දන්නවද😕

🤎  වෙන්න බෑ නූනා😕

🦄  උබලා මොනාද බන් කියවන්නේ.. අරූ මගේ මැනිකව ඇදලා අරන් දොර වහගත්තා යකෝ😖 ජුනෝ ජුනෝ මේ දොර ඇරපන්... ජෙනී මගේ මැනික ඔයා හොදින්ද😫

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now