03.

143 26 7
                                    

ජින් සෝයුන් කියපු දේ ගැන හිතමින් එලියට ආවා...

🤎  හ්ම් ඒක හොද අවස්ථාවක් වෙයි... හොද පඩියකුත් හම්බෙනවානේ මට.. අනික කෝස් එකට යන්නත් පුලුවන්.. මං මේකට කැමති උනොත් ඔම්මාව මේ දේවල් වලින් නිදහස් කරන්නත් පුලුවන්... ඔව් මං මේකට කැමති වෙනවා... කොහොමත් සෝයුන් නූනා මට වැරැද්දක් කරන්නේ නැහැ නේ😊

කල්පනා කරලා තීරනේකට ආපු ජින් ගියේ සෝයුන්ව හම්බවෙන්න.. ජින් යනකනුත් අර ආපු කට්ටිය ගිහින් නැහැ..

🤎  මැඩම්..

🕊️  කියන්න ජින්...

🤎  මං තීරණයක් ගත්තා මැඩම්..

🕊️  ඔහ්.. ඉතින් මොකෝ කියන්නේ😊

🤎 මං කැමතී මැඩම්...😊

🕊️  ඔය ඇත්තමද.. එහෙනම් ඔන්න ජුන් මං වැඩේ කලා... ඔයත් පොරොන්දු උන විදියට මේ ලමයව බලා ගන්න ඕනේ..😊

💙  අනිවාර්යයෙන් සෝ...😊

🕊️  හරි එහෙනම් ජින් ඔයා යන්න... පුලුවන්නම් මේ අපේ ටේ බබාවත් අරන් යන්න...

ඒක කියන කොට නම් ජින්ට මගුල් වගේ.. ඇයි ආපු වෙලේ ඉදන් ටේව අතට ගන්න බැරුවනේ ජින් හිටියේ.. හිනා වේගෙන ටේට අත දික් කරපු හැටියේ ටේත් ජින්ගේ අතට පැන්නේ හැමෝවම පුදුම කරලා... මොකද ටේ එහෙම ලේසියෙන් කාත් එක්කවත් එකතු වෙන කෙනෙක් නෙවෙයි...

👵 බලන්නකෝ පුතේ කොල්ලා යන ලස්සන...

💙  ඒක තමා ඔම්මා මාත් මේ බැලුවේ...

👵  ආ සෝයුන් දුව ඔම්මා ගෙදරද...

🕊️  ඔව් ආන්ටි ඉන්නවා...

👵  එහෙනම් පුතා මං ටිකක් එහෙට ගිහින් එන්නම්.. ඔයා ඉතුරු ටික කතා කරන් එන්නකෝ...

එහෙම කියලා මිසිස් කිම් ගියා... නම්ජුන් සෝයුන් එක්ක කතාවට වැටුනා...

🕊️  ඉතින් ජුන් මොකෝ එක පාරටම නැනී කෙනෙක් ඕන උනේ...

💙  හුම්... යුන්හි රට යන්න යන්නේ
සෝ😪

🕊️  ඒත් මේ හදිස්සියේ😕 අනික පුතත් තාම පොඩීනේ....

💙  හ්ම්😪😪😪

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now