10.

126 24 5
                                    

𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡𝒉𝑑𝑎𝑦 𝑡𝑜 𝑦𝑜𝑢..🎼
𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡𝒉𝑑𝑎𝑦 𝑡𝑜 𝑦𝑜𝑢...🎼
𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡𝒉𝑑𝑎𝑦 𝑑𝑒𝑎𝑟 𝑇𝑒𝑎 𝑇𝑒𝑎...🎼
𝐻𝑎𝑝𝑝𝑦 𝑏𝑖𝑟𝑡𝒉𝑑𝑎𝑦 𝑡𝑜 𝑦𝑜𝑢 🎊🎉

හැමෝම අත්පොඩි ගහන අතරේ ටේ බබා නම්ජුන්ගේ උදව්වෙන් කේක් එක කැපුවා.. ටේට අද හෙන හැපි.. මේ එයාගේ පලවෙනි උපන්දිනේ ඉතින් අලුත් අත්දැකීමක්😊 හැමෝම ලස්සනට ඇදලා ඇවිත් එයාට තෑගි දෙනවා.. මේ අලුත් වෙනසට ටේට සතුටුයි කියන එක පෙනුණා...

( ටේ බබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ටේ බබා... )

උදේ ඉදන් ජින් ඇතුලු හැමෝගෙම මහන්සියෙන් ලස්සනට පාර්ටි එක ලෑස්තිකර ගන්න පුලුවන් උනා... හවස පාර්ටි එකට කිම් මැන්ශන් එකේ හිටිය අයට අමතරව යුන්හි, නම්ජුන්ගේ ඔෆිස් එකේ කීපදෙනෙක් වගේම බිස්නස් පාර්ට්නර්ස්ලාත් කීප දෙනෙක් හිටියා.. මුලින් මුලින් අව්ලක් නැතුව හිටියත් පස්සෙ පස්සේ අලුත් මූනු වැඩි වෙනකොට ටේ ටිකක් අප්සට් යන්න ගත්තා.. ජින් නිසාම කෝමහරි ටේගේ ෆොටෝ ටිකක් ගන්න පුලුවන් උනා..

පාර්ටි එක වැඩිය රෑ වෙන්න කලින් ඉවර උනා.. ඉතුරු උනේ පුරුදු කට්ටියම තමයි.. හැමෝම යනකල් බලන් හිටිය යුන්හි නම්ජුන් ලගට ආවා...

🌺 ජුන් මං යන්න ඕනේ..

💙  ඕ හරි ටිකක් ඉන්න...

එහෙම කියලා නම්ජුන් උඩට ගිහින් ෆයිල් එකක් අරන් ඇවිත් යුන්හිට දුන්නා.. යුන්හි හිනාවෙලා ඒකත් අරන් යන්න ගියා.. ඒක දැක්ක හැමෝම පුදුමෙන් බලන් හිටියත් එක්කෙනෙක් හිටියේ කටකොනෙන් හිනා වෙන ගමන්... ඒ එයා ෆයිල් එකේ මොනාද තිබ්බේ කියලා දන්න නිසා වෙන්න ඇති..

👵 මොකක්ද පුතා ඒ ෆයිල් එක..

💙  ඒවා පස්සේ ඔම්මා.. තාම අපේ පාටිය ඉවර නැහැ නේ.. මේ ඔක්කෝම ඉවර වෙලා මං පැහැදිලි කරන්නම්..

Baby Sitter ✨️❤ ( Completed )Where stories live. Discover now