Intro

712 40 4
                                    

🌼 මල්සර

මගේ කලු සුදු ලෝකෙ පාට කරන්න ආපු පුංචි සුරදූතයො.... ඉතිං වස්තුව, උඹට පුලුවන් ද මාව දරාගන්න.


❤︎❀❤︎





හලෝ ළමයි.... ගොඩ දවසකින් නෙහ්.

ඉතිං ඉතිං මං කතාවක් අරන් ආවෙ ආයෙම.

    මේ කතාව ලියන්න අරන් ගොඩක් කල්. 2021 වගේ තමා ලියන්න ගත්තෙ මම. එත් වැඩත් එක්ක මට ඇත්තටම මේක කන්ටිනිව් කරන් යන්න බැරිවුනා. මේක මං චයිනිස් නම් වලින් පිටරට විදියට ලියල තිබ්බෙ. එත් මට ආස හිතුනා ලංකාවෙ විදියට මේක ලියන්න. මොකද මෙ වගෙ ප්ලොට් එකක් මට අහුවෙලාම නැ. ඉතිං නම් ගම් වල ඉදලා ආයෙ කතාව සම්පූර්ණ කනපිට ගහන් ආවා. මං හිතනව මගෙ මේ ස්ටොරි එකත් ඔයාලා ආසවෙන් කියවයි කියලා.

තව දෙයක් මම professional writer කෙනෙක් නෙමෙයි.. එ නිසා වැරදි අඩුපාඩු නම් ගොඩක් ඇති. එහෙම තැන් තිබ්බොත් අනිවාර්යයෙන් කියන්න මට..

හොදායි..... වැඩි විස්තර නැතුව කතාව කියවලම බලමු ඉතිං නෙහ්. කතාව ගැන, චරිත ගැන විස්තර කරන්න යන්නැ මං ඒක කතාව කියවද්දිම ඔයාලට දැනගන්න පුලුවන්.

මම Shen

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now