🍂 03 කොටස

277 43 11
                                    

🌼 මල්සර




පුංචිගෙ රැවිලි ගෙරවිලි මැද්දෙම උදේටත් කැවා. මොනා වුනත් කෑම එක්ක තරහ වෙන්න හොඳනැනෙ. සීයලා බාප්පලා ඔක්කොම හිටපු නිසා උඩැක්කියගෙ කට සීල් වෙලා තිබ්බෙ. අද උදෙට හදලා තිබ්බෙ රොටි. පොඩි ඇච්ච නම් කනවට වඩා රොටිය ලැටි ගැවද කොහෙද. කොහොමත් පොරගෙ සරීර කුඩුවෙන් ඒ හැටි කන පාටක් නම් පෙන්න නැ තමා. දෙක වසරෙ එකෙක් වුනත් කොල්ලා ඊටත් වඩා පොඩීයි ඇටිකිච්චා.

කාලා බීලා ඔක්කොම ඉවරවෙලා වොශ් එකකුත් දාගෙන ඇදට වැටුනෙ පොඩි ඇලට් එකක් දාන්න කියලා හිතන්. කරන්න වැඩකුත් නැනෙ මාරම කම්මැලියි ඊටත් පාන්දර නැගිට්ට නිසා නිදිමතකුත් තිබ්බ ලාවට. මොකැ බස් එකෙ කියලා නිදගන්න හම්බුනැ. හම්මේහ් ආයෙ නම් බස් වල ම⁣ලාට යන්නැ. බස් ඒ තරමටම එපා වුනා අද නම්. ඉක්මනටම ලයිසන් එක හදාගන්න ඕන. අවුරුදු 20 ක් වෙලත් ලයිසන් නැ කියලා පුදුම වෙන්ඩෙපා ඔයාලා. මෙම හිටියට දෙපාරක්ම ලයිසන් ගන්න ගිහින් ෆෙල් වෙලා ඉන්නෙ ගැම්මට.

මෙකනෙ වැඩෙ අර එතන ඉනවා පුස් ඌරෙක් වගෙ අංකලයෙක්. එකා වාහනෙට නැගපු වෙලෙ ඉදලා බෙට්ට හිරවෙලා වගෙ කැගහනවා. ඉතිං යකුනෙ මට හතරකොනම මාරු වෙනවා. හරිම සෝචනීයයි. එත් මෙ මම ඔවට සැලෙනවද නැ⁣නෙ නැනෙ. ගැම්මට ආයෙම කොළඹ ගිය හැටියෙම යනවා ලයිසන් ඇප්ලයි කරන්න. පුප ෆ්ලැට් කරන් මට බැ අප්පා බස් වල බඩගාන්න මගුල. අයියා නැත්තං අනිවා බස් වලම එපැයි කැම්පස් බඩ ගාන්නත්.



උදේ නිදාගත්ත පාර ඇහැරෙද්දි හවස හතරට විතර ඇති. ⁣හොඳම නිදාගැනමට සම්මානයක් දෙනවා නම් නොකඩන රෙකොඩ් ගහන්න පුලුවන් එකෙක් මං. එ තරම් මගෙ රාජකීය නින්ද ප්‍රබලයි. ආයෙ ඉතිං ලොකෙ කඩන් වැටුනත් මම නිදි. ගෙදර ඉද්දි නම් අපෙ හපොයියගෙ ඩැස් පාරවල් පිහිටෙන් ඇහෙරෙනවා. මෙහෙ ඉතිං අයිය නැති නිසා හොදයි හම්මෙ... සැප.......... නින්දක් දැම්මා. අනික වැඩිය රස්නෙත් නැති කාලගුණෙත් එක්ක ඇති පදම් නිදාගන්නත් පුලුවන්.

නිදාගෙන නැගිට්ටගමන් හෙන ගහලා වගෙ තියෙන ⁣ෆිලිං එක යන්නත් එක්ක මුනත් ටිකක් හෝදන් මම කාමරෙන් එලියට ආවෙ සාලෙ පැත්තෙන් කට්ටිය කතා කරන සද්දෙ ඇහෙද්දි. සෙටාර් එකම ඇවිත් වගෙ හ්ම්ම් හ්ම්ම්.... ඔක්කොම එකතු වුන තැනක මෙම සද්දයක් නැතිවුනොත් තමයි පුදුමෙ. ලවුස්පීකර් පරාදයි. එව්ව ඇවිල්ලා පරම්පරාවෙන් උරුම වෙච්චි එවා තමයි. මගෙ කියලා වෙනසකුත් නැ හෙ හේ... බො පැලෙ වගෙ කොල්ලා කට තමයි ගාන්ටාරෙ හික්ස්.

 🌼 මල්සර ( Non - Fiction )Where stories live. Discover now