Part 15

196 22 0
                                    

ඔක්කොටම කලින්,

                  Happy new year💗😙🌈️

......................................

ගොඩ කාලෙකිම් නේද..

.......................................
Vampire professor
Finally he is awake
(Part 15)

.....................................

" ඇයි ඔරවන්නෙ? "

ජන්කුක් ඇහුවේ ඇදේ ඉදගෙන කකුල් දෙක බිමට දාගෙන ටේහ්‍යුන් අන්දපු සිල්ක් ශර්ට් එකේ කොනක් ගුලි කරගෙන තොල් උල් කරගෙන.

" ඔරවන්නෙ? ඔරවන්න නෙමෙයි ඕනේ.. "

ටේහ්‍යුන් ජන්කුක්ගේ ඉස්සරහා එහෙට මෙගෙට ඇවිදින ගමන් ජන්කුක් දිහා නපුරු විදිහකට බලාගෙන කිව්වා.

" ඉතින් ඇ- "

ජන්කුක්ට කියන්න පුලුවන් උනේ එච්චරයි. බොරුවට ජන්කුක් එක්ක කේන්ති අරන් වගේ රගපෑව ටේහ්‍යුන් දුවලා ඇවිත් ජන්කුක් ලග දණගහලා ජන්කුක්ව බදාගෙන ඒ තොල් සිපගන්න පටන් ගත්තා.

ටේහ්‍යුන් එක පාර කරපු දෙයින් ජන්කුක්ගේ ඇස් ලොකු උනත් එයා ටේහ්‍යුන්ට අවනත උනා.

" මං කොච්චර බලාගෙන හිටියද ම්ම්..? අද ඇස් අරීයි.. හෙට ඇස් අරීයි.. නෑ.. ඒත් මාස 3කට කිට්ටු උනාමද ඇස් අරින්න හිතුනෙ අහ්? මාව මතක් උනේම නැද්ද අහ්? "

ටේහ්‍යුන් ජන්කුක්ගෙන් ඇහුවේ ඇස් වලින් වැටුනු කදුලු ගානක් ගන්නෙ නැතුව, හාදුවෙන් ඈත් වෙලා ජන්කුක්ගේ නලලට නලල තියාගන්න ගමන්.

" අනී හියුංගි කුකීට සොලී.. "

ටේහ්‍යුන්ගේ කදුලු දැක්ක ජන්කුක්ගේ හදවත කවුරු හරි බූට් සපත්තුවකින් බිම දාලා පාගනවා වගේ ජන්කුකට දැනුනා.

තමන්ගෙ අත උස්සපු ජන්කුක් එයාගෙ බෝල චූටි ඇගිලි හොලවලා ටේහ්‍යුන්ගේ කම්මුල් දිගේ ගලාගෙන යමින් තිබ්බ කදුලු පිහිදුවා.

" එතකොට ඇයි අහ් අතනදි හැමෝම ඉස්සරහා ශිෆ්ට් උනේ? "

ඔන්න දැන් නම් ආපහු ටේහ්‍යුන්ගේ නපුරු පැත්ත උඩට ඇවිත්.

" ඉතිම් හියුන්ගිව දැක්කම සතුටටනේ.. "

ජන්කුක් උපරිම හුරතල් මූනක් දාගෙන ටේහ්‍යුන්ගේ කලු කොන්ඩ කෑල්ලක් අතින් කරකවන්න පටන් ගත්තා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now