ඔයාට මගෙන් ගැලවීමක් නෑ හා පැටියෝ.." ලමයි පිරිච්ච කොරිඩෝවේ උඩ පැන පැන දුවන rabbit hybrid jungkook දිහා vampire taehyung බලාගෙන හිටියේ රතු ඇස් සමගින්.. ඔව්.. ජන්කුක්ගේ සුවද අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ජන්කුක් කියන්නෙ එයාගේ මේට් කියලා අදුරගත්තු පලවෙනි මොහොතේ~~ ටේහ්‍යුන්ට තේරුනා ජන්කුක් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නෙමෙයි කියලා. ටේහ්‍යුන්ට ජන්කුක්ගේ සුවදින් තේරුනා ජන්කුක් කියන්නේ bunny hybrid කෙනෙක් කියලා. " එහෙනම් ඒකයි අද මගේ හිත කලබල උනේ.. මගේ මේට්ව අද මට හම්නෙන නිසා.." ටේහ්‍යුන් කටකොනින් හිනා වෙලා ආපහු නෝටිස් බෝඩ් එක දිහා එක වතාවක් බලලා ස්ටාෆ් රූම් එකට යන්න ගත්තා.