Part 17

201 26 0
                                    

හී කවර් එක මාරු කලා🙈 යාලුවෙක් එව්වෙ මට new year එකට ගිෆ්ට් එකක් විදිහට 🙈

(ඕකෙ තියෙන wattpad user name එක වැරදී ඇහ්)

මේකට කලින් තව කෑල්ලක් තියෙනවා.. ඒ කියන්නෙ part 16 එක👉👈 ඒක නම් fb දාන්න පුලුවන් තත්වයේ නෑ..🙂 දැම්මොත් රිපෝට් වදිනවා😁 ඒක කියවන්න ඕන්නම් wattpad යම්න🥲
...................................................

Vampire professor
( He is going to be a dad! )
Part 17

....................................................

වෙනදා උදේ අටට විතර ඇරෙන ටේහ්‍යුන්ගේ කාමරේ දොර අද ඇරෙද්දි දවල් දොලහටත් කිට්ටුයි..

වෙනදට ටේහ්‍යුන් නැගිටින්න පරක්කු උනොත් ගිහින් එයාව නැගිට්ටවන ජින් තියා ටේහ්‍යුන්ගේ ඔම්මවත් අද ඒ කාමරේ පැත්ත පලාතක ගියේ නෑ. මොකද ඊයෙ දවල් ඉදන්ම ඒ කාමරේ තිබ්බ සද්ද වල හැටියට කොහොමද ඒ පැත්තට යන්නෙවත්?

කොහොම හරි ටේහ්‍යුන් ඒ කාමරේ දොර ඇරගෙන සුපුරුදු විදිහට එලියට ආවත් ජන්කුක් නම් එන පාටක් ඇත්තෙම නෑ.

" ජින් හියුන්.. මට ජන්කුක්ගේ කෑම එක දෙන්න මම අරන් යන්නම්.. "

උදේ කෑම වේලත් මගෑරගත්තු ටේහ්‍යුන් එයා මුකුත්ම කලේ නෑ වගේ ගිහින් කෑම මේසේ ඉදගත්තත් එයාට කෑම පිලිගන්වපු හැම සේවිකාවම වගේ හිටියේ මූම රතු කරන්. ඒ එක්කෙනෙක්වත් ටේහ්‍යුන් දිහා ඇහැක් ඇරලා බැලුවේ තියා ඔලුවවත් උස්සලා බැලුවේ නෑ.

ටේහ්‍යුන් ලගින් වතුර කෝප්පේ ගෙනත් තිබ්බ ජින්ට ටේහ්‍යුන් එහෙම කිව්වම ජින් ජින් ඔලුව වනලා එතනින් ගියේ ජන්කුක්ගේ කකුල් ගැන දුක් වෙමින්.

" ඊයේ තිබ්බ සද්දෙ හැටියට කොල්ලට ඇවිදගන්නවත් බැරුව ඇති.. "

මාලිගාවෙ මුලුතැන් ගෙට ගියපු ජින් එතන ජන්කුක් වෙනුවෙන් කේක් එකක් හද හද හිටිය ටේහ්‍යුන්ගේ ඔම්මට එහෙම කිව්වම

" ඔව් ඉතින් ඊයෙ අහු උනේ බඩගින්නෙ හිටපු කොටියෙක්ට නේ.. හැබැයි ජිනී මට නම් මතකයි ජූනුත් හැමතිස්සෙම වගේ ඔයාගෙ කෑම එක කාමරේට ඉල්ලගන්නවා.."

ටේහ්‍යුන්ගේ ඔම්මා කිසිම ගානක් නැතුව කබඩ් එකක් අරින ගමන් එහෙම කිව්වත් ඔහ්! ඒ කතාවෙන් ජින් රතුවෙලා ගියේ හරියට කේක් එකට දාන්න පැත්තක තියලා තිබ්බ ඒ රතු චෙරි වගේ..

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now