Part 19

152 20 0
                                    

Vampire professor
Part 19
War💥

.......................................

සමාවෙන්න ලමයිනේ.. මම ටිකක් පරක්කු උනා🥺

.....................................

කාලය ගෙවිලා ගිහින් නොදැනීම මාස හතරක් ගෙවිලා ගියේ ජන්කුක්ගේ බඩ ගොඩක් ඉස්සරහට නෙරලා එනකොට.

ජන්කුක් කියන්නෙ බනී හයිබ්‍රීඩ් කෙනෙක් නිසා එයාගෙ ගර්භණී කාලය සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ටිකක් වෙනස් උනා වගේම ජන්කුක්ගේ බඩේ වැඩෙන දරුවා වැඩෙන වේගෙත් සාමාන්‍ය මිනිස් දරුවෙක් වැඩෙනවාට වඩා වේගෙන් වැඩුනා.

ටේහ්‍යුන්ගේ පෞද්ගලික වෛද්‍යවරයා කියපු විදිහට නම් ජන්කුක්ගේ බඩේ වැඩෙන්නෙ ටේහ්‍යුන් වගේම වැම්පයර් පැටියෙක්. ඒ සුභ ආරංචිය මුලු රාජධානිය පුරාම ඉක්මනින්ම පැතිරිලා ගියේ වැම්පයර් ජනතාව ගොඩක් සතුටින් උද්දාමයට පත් වෙද්දි.

ඒත් මේ කාටවත් නොදැනෙන විදිහට නපුර එයාලව වැලදගෙන හිටියා.

ප්‍රෙග්නන්සි එක නිසා මේ දවස් ටිකේ සාමාන්‍ය විදිහට වඩා ගොඩක් සංවේදී ජන්කුක්ගේකන් වලට වගේම නහයට ටික කාලෙක ඉදන් අමුතු අමුතු ඉවවල් වර්ග මෙන්ම අමුතු සද්ද ඇහෙන්න ගත්තා. ඒත් වෙන කිසිම කෙනෙක්ට ඒ වගේ සද්දයක් වත් ඒ වගේ ඉවක්වත් දැනුනේ නෑ. ඒ ව්තරක් නෙමෙයි ජන්කුක්ට ගොඩක් වෙලාවට දැනුනා එයාගෙ පස්සෙන් කවුරු හරි හැමතිස්සෙම එනවා කියලා. එයා ඒක ටේහ්‍යුන්ට කිව්වත් ටේහ්‍යුන් ඒක ලොකු දෙයක් නෙමෙයි වගේ හැසිරුන නිසා ජන්කුකුත් සන්සුන් උනා.

ඒත් ඇත්තටම ටේහ්‍යුන්ට පවා සමහරක් වෙලාවට දැනුනා ජන්කුක්ගේ පස්සෙන් කවුරු හරි එනවා කියලා. ඒ වගේම ඒක එච්චර හොද දෙයක් නෙමෙයි කියලාත් මායාව හොදින් පුහුනු කරපු ශක්තිමත් tiger vampire කෙනෙක් විදිහට ටේහ්‍යුන්ට දැනුනා.

ඒත් එයාට උවමනා උනේ නෑ හැමතිස්සෙම සතුටින් ඉන්න ජන්කුක්ට ඒ ගැන කියලා එයාව බය කරවන්න. ඒ නිසා ටේහ්‍යුන් ජන්කුක්ට නොදැනෙන්න හැමතිස්සෙම ජන්කුක්ව ආරක්ශා කරන්න පටන් ගත්තා. ඒත් ටේහ්‍යුන් දවල්ට යුනි යන නිසා ජන්කුක් ලග හිටියේ ටේහ්‍යුන්ගේ ආරක්ශකයෙක්.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now