Part 18

176 24 0
                                    

Vampire professor
Part 18

.....................................................................

හී අපි ටේට ටිකක් වද දෙමු😌

..............................................................

" හියුංගී.. අනේ හියුංගි නැගිටින්නකෝ.. "

" ම්ම්හ්.. "

ජන්කුක් දැන් මේ පැය කාලක ඉදන් තමයි ටේහ්‍යුන්ව ඇහැරවන්න හදන්නෙ. ඒත් ඉතින් කොහෙද අපේ කම්මැලි ටේ ඇහැරෙන පාටක් නෑ..

" ඔහ් මේ මොකද?? "

එකපාරටම කේන්තිගිය ජන්කුක් ටේහ්‍යුන්ගේ නිරුවත් උරහිසින් පාර හිටින්නම එයාගෙ දත් තිබ්බා. ඒත් එක්කම ටේහ්‍යුන් ගැස්සිලා ඇහැරුනේ ඒ දත්පාරේ සැරට.

ඒත් එයාගෙ දිව්‍යමය නින්ද කඩන එකට නම් ටේහ්‍යුන් කීයටවත් කැමති උනේ නෑ.

" මොකද්ද බේබි උනේ? මොනාද මේ වතාවෙ ඕනෙ?? "

ටේහ්‍යුන් ඇස් දෙක වහගෙන ඔලුවත් කොට්ටෙට තද කරගෙනම ටිකක් කේන්තියෙන් ඇහුවා.

ඒත් එයා ටික වෙලාවකින් ආපහු ගැස්සිලා ගිහින් ඇස් ඇරියේ එයාගේ එහාපැත්තෙන්

" කුයිස්.. කුයිස්.. "

කොට්ටෙ යටින් එහෙම සද්දයක් ආව නිසා.

" ඔහ් බේබි.. මම ඔයාට සැර කරන්න හිතුවෙ නෑ.. දැන් ආපහු හියුමන් ෆෝම් එකට එන්නකො.. "

ජන්කුක් ඔලුව තියාගෙන හිටිය කොට්ටෙ උස්සපු ටේහ්‍යුන් ඒ කොට්ටෙ යට ගුලිවෙලා හිටිය කලුපාට පෑ පැටියාව පරිස්සමින් උස්සලා එයාගේ ඔඩොක්කුවට ගත්තා.

ටික වෙලාවක් කෙදිරිගාපු ඒ හාපැටියා ටේහ්‍යුන්ගේ ඔඩොක්කුව උඩම ආපහු හියුමන් ෆෝම් එකට ආවා.

" ඩොක්ටර් කිව්වා නේද ම්ම්ම් ඔයා එක පාරටම ඔහොම බනී ෆෝම් එකට ශිෆ්ට් වෙන එක අපේ බබාට හොද නෑ කියලා? "

ටේහ්‍යුන්ට මුහුනලා එයාගෙ ඔඩොක්කුව දෙපැත්තෙන් කකුල් දාලා ඉදගෙන ටේහ්‍යුන්ගේ පපුවේ මූන ඔබාගෙන හිටිය ජන්කුක්ගේ ඔලුව එක අතකින් අතගාන ගමන් අන්ති අතින් ජන්කුක්ගේ ඉන වටින් යවලා ජන්කුක්ගේ බඩ අතගාන ගමන් ටේහ්‍යුන්  එහෙම කිව්වා.

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Where stories live. Discover now