Part 26/2 (Last)

256 25 3
                                    

Author pov

අපි මීට කලින් කොටසට ගොයොත්..

මම ඔයාලාට කිව්වා නේද කුක් මැරුණා කියලා..

ඒක චූටි බොරුවක්..

මේකයි.. මම නෙමෙයි බොරුව කිව්වෙ.. ජන්කුක් තමා ඒ බොරුව කලේ හොදේ.

ටේහ්‍යුන්ට එයාගේ ශරීරයේ පාලනය ගන්න බෑ කියලා ජන්කුක් දැක්කා. කවුරු කොච්චර උත්සාහා කලාත් හරියන්නෙ නැති නිසා ජන්කුක් එයා ලග තියෙන අවසාන තුරුම්පුවත් මේ සෙල්ලමට යොදාගන්න හිත හදාගත්තා.

ඒ තුරුම්පුව තමයි..

ටේහ්‍යුන්ගේ හිතේ ජන්කුක් කෙරෙහි තියෙන අසීමිත ආදරය!

වැම්පයර් කෙනෙක්ගේ හදවත ආරම්භයේ ඉදලාම ගැහෙන්නෙ නෑ. නමුත් මේට් හම්බුනාට පස්සෙ ඒ හදවත ගැහෙන්න ගන්නවා. ඒත් එයාලාට ටික වෙලාවකට නැවතත් හදවත ගැහෙන එක නවත්තගන්න හැකියාව තිබ්බා වගේම හුස්ම ගන්නෙ නැතුව නොමැරී ටික කාලයක් ඉන්නත් පුලුවන් කම තිබුනා.

ඉතින් ටේහ්‍යුන් අතින් අර්ධ වැම්පයර් කෙනෙක් උන ජන්කුක්ටත් ඒ කියන හැකියාවන් උඩින්ම තිබ්බා. රගපෑමෙන් දක්ශ ජන්කුක් මැරුනා වගේ රගපාපු ගමන් හිතන්නත් කලියෙන් මෙච්චර වෙලා උත්සාහ කරලත් කරගන්න බැරි උන දෙයක් කරගන්න පුලුවන් උනා!

ඔව්.. ආදරය නිසාම ටේහ්‍යුන් එයාගෙ ශරීරයේ පාලනය ගත්තා.

( දැං තේරෙනවා නේද මම ඇයි ජන්කුක් මැරුනා කිව්වට ඒ කෑල්ලට ලොකුවට බර දුන්නේවහ් ලොකුවට විස්තර කලේවත් නැත්තෙ කියලා.. බොරුවට හරි ඒකට බර දුන්නා නං බැනුං අහන්න වෙනව😂 )

මම හිතනවා මේ කතාව අස්සේ මම හංගපු හැම ප්‍රශ්නෙකටම මම උත්තර දුන්නා කියලා..👉👈

................................................

Present

" Will you, Kim Taehyung.. accept Jeon Jungkook as your legal husband?  Do you promise to stay with him in his sorrows and joys, in sickness and in trouble, and to always treat him with love without making a difference? "

පල්ලියේ ෆාද' කොලයක් බලාගෙන අහද්දි ඔහු ඉස්සරහා තනි කලු ෆුල් සූට් එකකින් සැරසිලා හිටිය ටේහ්‍යුන් ඔහුගේ මූන ඉස්සරහාම හිටගෙන ලැජ්ජාවෙන් කම්මුල් රතු කරන් තනි සුදු පාටින් සැරසිල හිටිය ජන්කුක් දිහා බලාගෙන,

𝕧𝕒𝕞𝕡𝕚𝕖𝕣 𝕡𝕣𝕠𝕗𝕖𝕤𝕤𝕠𝕣✔︎Место, где живут истории. Откройте их для себя