පළවන දිගහැරුම

180 17 2
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

මෙහෙට කොච්චර වැස්සත් රෑට පායලා තියෙන හදේනම් කිසිම වෙනසක් නෑ.කිව්ව ගමන්ම කට්ටියම දන්නවනේ මන් ඉන්නෙ කොහෙද කියලා...ඈතින් ඇහෙන හේවිසි නාදෙයි...වැස්සට දිළිසෙන මුළු නගරෙම බලන් ඉන්න එවුන්ගේ මුළු හිතම පිස්සු වට්ටනවා

මන් ගැන කිව්වොත් මන් මහ පිස්සු අමුතු ඩයල් එකක්.සීතල පරිසරයේ හැදී වැඩුනු මන් අම්ම කියනව මන් මහ පණ්ඩිතයිලු.වෙන අයගේ ඒව අහන්නැතුව මගෙ ඒව විතරක් හරි කියලලු මන් වැඩ කරන්නේ.ගොඩක් එවුන් කියන්නේ මන් නපුරුයිලු.උන් කියනව මන් අහනව.ඔය කියන තරමටම මන් නපුරුයිද අප්පා.ඒ කොහොමහරි මේ ගෙවෙන්නෙ ඉස්කෝලේ අවුට් වෙන්නයි කියල ඉන්න සෙට් එකේ.ඔව් ඔයාලා හිතුව හරි.A/L තමා.හොද නම්කක් තියාගෙන යන්ඩ එපැයි අවුට් වෙනකොට...ඉතින් අද exam ලියල ඉවර වෙලා මන් ඉන්නෙ මේ බස් හෝල්ට් එකේ.කොච්චර බිසී පීපල්ස්ලද කිව්වොත් බස් වලට නගින මිනිස්සුන්ට මාර තකහනියක් තියෙන්නේ.මටනම් ඔය තරම් හදිස්සියක් නෑ.මරාළ වැඩක් නැත්තම්.ඉස්කෝලේ බැජ් ගොඩකුත් යුනිෆෝම් එකේ ගහගෙන ඉන්න එකේ අමුත්තකුත් නෑ මන් දිහා මුන් බලන් ඉන්න විදිය.ඔය හිටියට මන් හරි සුදුයි හලෝ.ඔව් ඔව්.කෙල්ලො පස්සෙන් එනව.ඒත් මන් ගනන් ගන්නවද.නෑ කීයටවත් නෑ...මගෙ අම්මනම් කියන්නේ සුදු එවුන් හෙන කපටිලු.ඇත්තද හලෝ.එයැයිනම් ඉතින් කියයි.බස් එකේ යන්න ආසයි.හවසට හමන පෆියුම් එක තමා ඉවසන්න බැරි.සුවදට නහය කඩාගෙන වැටෙන්න වගේ.බස් එකේ ඉන්න එවුන්ගේ අනාගතේ චෙක් කොරල බලන අතරේ මම බැලුවෙ මගෙ යාළුව දිහා.මී හරක.මලයෙකුට පැනි හලනව.දැන් කී දෙනෙක්ට ඕක හැලුවද.කෝ වැඩක් උනාද.ඒක තමයි දෙයක් කරන්නකලින් හිතන්න කියන්නේ.මේ මන් බලන්න එපැයි.මන්නම් ඔය නසරානි වැඩ කොරන්නෑ.පිනා කියන්නේ මන් ඉස්කෝලේ දස්ස සිස්සයෙක්ලු.හැබැයි ඌ කියන එකෙත් බොරුවක් නෑ.මන් දක්ෂයි තමා.වැඩිපුරම ගායන,වාදන පැත්තෙන්නේ.සමස්ත ලoකා එහෙම ගියොත් මන් තමා ඒකල එකෙන් ෆස්ට්.ටීම් එකෙන් ගියත් ෆස්ට් තමා ඉතිම්.නම්බුව කාගෙන ඉස්කොලේට එන්න බෑනේ. ආව් හු බම්බු ගහන්න කියලා මේ මී හරක මට ඇන්නා.මොනව වෙලාද මන්ද.අගර දගර රිලා මොටෙයියා.සික් පාඩුවේ ඉන්න බෑනෙ බස් එකේ හිටියත්.මල්ලිලා සෙට් එකක් පස්සහ සීට් එකට ඉස්සරයින් තියෙන සීට් දෙකේ ඉදගෙන වෙනකොට මායි අරුයි මගෙ බකල් යාළුවොයි පස්සහම සීට් එකේ හිටියා.පස්සහ එකට කෙල්ලො නගින්නෑ.ලව් බඩ්ස්ල වගේ බෝයි කපල් ඉන්නවනෙ පස්සහ පෝලිනේ.ඒ හින්ද නම්කිලා මේ පැත්තේ එන්නෙ නෑ.

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now