හත්වන දිගහැරුම

46 3 0
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

මායි හේශානයයි තිමිරයයි තිසoකයි අපි හතරදෙනා මාළිගාව වැදලා එළියට ආවා.දන්නවනෙ කොච්චර මේ පැත්තට එන මිනිස්සු මෙහෙ සීතලයි කිව්වත් නුවර ඉන්න අපි විතරයි දන්නෙ මෙහෙ රස්නෙ.ඔය කිව්වට හලෝ මෙහෙ රස්නෙයි.පොඩ්ඩක් මේ දවස්වල අර ඔය කාලගුණේ සීන් එකකුත් තියෙනවනේ.ඒ හින්ද වෙන්නත් පුළුවන්...

හේෂාන් ඉතින් ආව වෙලාවේ ඉදලම මගෙ අත අල්ලගෙනනේ...මන් මොකුත් කියන්නත් ගියෙ නැත්තේ ඔන්න ඔහේ ඒක මටත් වාසියක් වෙන නිසා...

මන් මොකුත් කියන්නත් ගියෙ නැත්තේ ඔන්න ඔහේ ඒක මටත් වාසියක් වෙන නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(වීව් පොයින්ට් එකේදී පේන විදිය)

කොහොමහරි හේෂාන්ට වීව් පොයින්ට් එකට යන්න ඕන කියපු නිසා අපි හතරදෙනා එතෙන්ට ගියා.එතන හරිම ලස්සනයි.ඔයාලට කියන්න එතන ඉන්නකොට හිත නිවෙනවා.කපල් වලට විතරක් යන්න පුළුවන් උන තැනට සමහර අය පව්ල් පිටින් ඇවිල්ලා නැරඹුවා........................ඇත්තම කිව්වොත් මෙතන විශේෂත්වය තමයි මහනුවර දළදා මාළිගාව අමුතුම ලස්සනකට බලන්න පුළුවන් වෙන එක.එතකොට අපිට පේන ලොකු දිග පාර.සුදු පාටින් පැත්තකින් පේන බහිරව බුදු පිළිමය.දෙගල්දොරුව විහාරය,බෝගම්බර වැව...ඔය ඔක්කොම වගේ මෙතෙන්ට පේන කොට මිනිස්සු ආව අය පොටෝස් ගන්නේ එතන තියෙන ලස්සන හින්දම වෙන්නැති.එන්න තියෙන පාරත් එක එක පාට බෝගන්විලා මල් වලින් සරසලා තියෙන එකේ මිනිස්සුන්ගේ සිත් ඇදගන්නා සුළු බවක් තියෙන නිසා මාළිගාව වදින්න එන ගොඩක් අය මේ තැනට නොවරදවාම එන්න පුරුදු වෙලා හිටියා...දන්නවනේ.මන් කලිනුත් කිව්වනේ කපල්ස් වලට එන්න පුළුවන් කියලා.අපි හතරදෙනත් එනකොට ඉන්නව කොල්ලෙක් කෙල්ලෙක්ව බදාගෙන.උගෙ යාළුවයි කියන්න පුළුවන් එකා පන දාගෙන පොටෝස් ගහනව.අමුතුම ලෝකෙකට යනව වගේ දැනෙන මේ තැනට තව පාරකින් එන්න පුළුවන් බව දන්නෙත් නුවර මිනිස්සුම විතරයි.ඒක රහසක්....................

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now