පහළොස්වන දිගහැරුම

24 3 1
                                    

________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

________________________________________






ක්ලාස් ඇරිලා ගෙදර ආව ගමන් මන් ඇද උඩට වැටිලා කල්පනා කරේ හේෂාන් ගැන.එයා එහෙම වෙනස් වුනු විදිය.අඩුම,කවදාවත් ජීවිතේ නොහිතපු විදියට..............................ඔව් මට සිද්ද වුනා ඒක එහෙමයි කියල පිළිගන්න.ඒත් මගෙ හදවත ඒක පිළිගන්නෑ.කවුරු කොහොම මොනව කිව්වත් මගෙ හදවත හේෂ්ට කෙල්ලෙක් ඉන්නව කියල පිළිගන්නෑ.මට ඕන හේෂාන්ව.හේෂාන්ව විතරයි.මන් ඌ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා.මට...මට බෑ ඌ නැතුව ඉන්න.මන් කොහොමද මෙච්චර දුර්වල වුනේ.මන් ඉස්සර...ඉස්සර මන් මෙහෙම නෙමේ...............................

හේෂාන් කොහොමද උබ මට මෙහෙම කරන්නේ...තිමිරය.මුන් ඔක්කොම බොරු කාරයෝ.මාව අන්දවලා මුන් මගෙන් සතුටක් ගන්නවද.කොහොමද එක හිතකින් මෙහෙම වැඩක් කරන්නේ හේෂාන්.උබට තිබ්බා මන් ගැන පොඩ්ඩක් හිතන්න.නරි නාටක කෙල්ලෙක් අල්ලගන්න තරම් උබට මොකක්ද යකෝ මගෙ තියෙන අඩුව...මොකක්ද තියෙන අඩුව....ආහ්හ්...මට කියපන්...මට කෑ ගහන්න ඕන.මට මේ කාමරේ ඉදල බෑ.එළියට ගිහින් හැමෝටම ඇහෙන්න කෑ ගහල කියන්න ඕන හේෂාන් උබ මගේ විතරයි කියලා........................ඇයි ඒකට මට ඉඩ දෙන්නැත්තේ.ඇයි දෙවියො මෙච්චර නපුරු............................

ඇයි හේෂාන් මාව වටින්නැද්ද උබට.එක බත් පත අනාගෙන කාපු උබට බැරි උනාද මන් වෙනුවෙන් ටිකක් හරි ඉවසන්න.යකෝ මන් උබෙ කෙල්ල ගැන ඔක්කොම විස්තර අහගත්තා.මන් දන්න යාළුවන්ගෙන්.ඒකි උබට ගැළපෙන්නෑ.ඔය නැට්ටිච්චි උබට ගැළපෙන්නෑ.ඉස්කෝළෙ වටේම ඉන්න මිනිහො එක්ක නිදි වදින්න යන ඕකිව උබට ගැළපෙන්නෑ හේෂ්...............මැනික මන් කියන එක අහපන්.මට මෙතනින් නැවතෙන්න බෑ...............................

උබෙයි මගෙයි හීන.ඒවට මොකද වෙන්නේ.උබ මට අරහෙම කරමු මෙහෙම කරමු කියපු ඒවට මොකද වුනේ..............ඈ යකෝ.කව්ද ඒව ඉශ්ට කරන්නේ.උබ කොහොමද මෙහෙම වැඩක් කරේ.මගෙ දුක තේරෙන්නැද්ද උබට.ඇයි උබට නොතේරෙන්නේ මන් උබට කොච්චර ආදරේද කියලා.උබ හොදටම දන්නවා මේ ආදි තමන්ගේ දෙයක් වෙනුවෙන් කොච්චර ඉවසනවද කියලා.හේෂ් මාව නරක මිනිහෙක් කරගන්න එපා.ඕකිව මරල හරි මම උබව මගේ කරගන්නවා.කරගන්න එක කරගන්නවා.................පෙති ගහනව ඕකිව.මට මන් මොකෙක් උනත් වැඩක් නෑ.මට ඕකිව උබෙ ඇස් මායිමේ පේන්න තියන්න බෑ.හේෂ් උබට මට වඩා ඒකිව වටිනව නේද.............................

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now