හතරවන දිගහැරුම

54 9 1
                                    

_________________________________________

Don't Copy My Own Work❌

Read And Enjoy

_________________________________________

"අඩේ ඇයි බන් උබල ගහගත්තෙ.කියපන් අරූ උබව මරන්න තරම් නිකන් වෙන්න බෑනේ"

"වැඩක් නෑ බන් ඕව ගැන හිතලා.මෙන්න මේ වැඩේට උදව් වෙයන්"

"නිකම් උබට ගහන්න ඇයි ඌට ගාය ද.නෑනේ.කියපන් මොකක්ද උනේ කියලා"

මන් ගේමට එන්ටර් වුනොත් ලේසි වෙන්නෑ කියල දන්න නිසාම මිතිරය මට මොකක්ද උනේ කියල නොකියව්වත් කලින්ම මන් හේෂානයගෙන් ඌ කියන්න කලින් දැනගත්ත නිසා බොරුවට මිතිරයගෙන් ප්‍රශ්න ඇහුවා.මේක කියන්නෑම වෙනකොට වෙන කරන්න දෙයක් නැති නිසා මාත් කට වහගෙන හිටියා.හේෂානයත් මාත් එක්ක උදව්වට ආව නිසා මිතිරයයි මායි හේෂානයයි අන්තිම වැඩෙත් කරලා පිනාගෙ ඔෆිස් රූම් එකට ගියා

ආශ්.අචිලා මැඩම් මොකද මේ පිනාගෙ ඔෆිස් රූම් එකේ කරන්නෙ.හිතන් ඉන්නෙ හෙන කෑල්ල කියලා.කොහෙන්ද දන්නෑ ඇදන් ඉන්න රෙද්ද ගත්තේ.යකෝ.අදිනවනම් ඇදපන්කො ගැළපෙන්න තැඹිලි පාට සාරියක් ඇදලා රෙද්ද රෝස පාට හයි හීල් දෙකක් දාලා.ඒව්ව්.හැරුන ගමන් මන් දැක්කේ අචිලා මැඩම් ගේ තොල් දිහා.රතු පාට වැඩියි කියල පිනා කිව්වෙ නැද්ද.පිනාගෙ ඔෆිස් රූම් එකේ දවසම ඉන්න එකේ ඕක නොකිව්වොත් තමා පුදුමෙ

තාම අපෙ සර් හැන්ඩියනෙ.ඉතින් වටේ ඉන්න ගෑනු ඔක්කෝටම ඉන්ට බෑ.පිනාට ළමයි දෙන්නෙකුටි සොයි එකට ඉන්න ලස්සන ගැණු ළමයෙක් වගේ ඉන්න මැඩම් කෙනෙකුයි ඉද්දි වටේ ඉන්න ගෑනු ඔෆිස් රූම් එකේ ඉන්න අතරේ මෙතන වෙන ආතල් සීන් එකට පිනාගෙ වයිෆුත් එකතු වුනානම් කොයි වගේ ඇත්ද කියල හිත හිත ඉද්දිම පිනා මගෙ නම කිව්වෙ මන් ඉද්ද ගැහුව වගේ පිනා දිහා කෙළින් බලාගෙන ඉද්දි.

"මොකද දරුවෝ උනේ"

"ආ නෑ සර්"

"මේ අහන්නකෝ.අහස් පුතා.අපිට අන්තිම දැන් අලුතින් ආව ළමයින්ට ස්පෝට් මීට් තියෙනවනේ.ඒවයෙ වැඩ ටික එහෙම කරගන්න ඕන.ඔක්කොම ටික මට ලැබෙන්න සලස්වන්න.දැන්ම ඉදල වැඩ කරන එක හොදයි"

හන්තාන සුසුම්🌑💙[Taekook]Where stories live. Discover now