9 කොටස

5.1K 787 45
                                    


"නන් මොල්ලා"

" මොල්ලා " .. එහෙමත් කෑම තියනවද? මන් අහලා නෑනේ..🤔 ජින් ඔප්පේ ඔයත් ලේසි පහසු කෑම නෙවෙයි නේ කන්නේ..

රෙසිපිය කොහොමද හොයාගන්නේ.. ගුගල් සර්ච් කරලා බලන්න ඕන. මෙන්න යකෝ මල්ලිගෙන් කෝල් එකක්...

" තූනේ මාරි එන්ට්‍රියාරි දිල්මේ බජී ගන්ටියාර.. ටං ටං ටං...🎶 "

ඒකේ මරහඩට මුලු රෙස්ටුරන්ට් එකේම හිටපු මිනිස්සු මන් දිහා හැරිලා බැලුවා.. පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ.. හාවාත් මාව අදුරන්නේ නෑ වගේ මේසේ මූන ඔබාගත්තා..
මේ වගේ වෙලාවට තමයි කොන්ක්‍රීට් කියලා බලන්නේ නැතුව පොලොව හාරගෙන යන්න හිතෙන්නේ.. 😫😫

මේ මගුලේ රිගින් ටෝන් එක නම් අදම වෙනස් කරන්න ඕන.
ෆෝන් එක අතට අරන් මම හිමීට මේසෙ යටට රිංගුවා.. මේ මගුල නිසා මට දැන් රටට ලෝකෙට මූන දෙන්නත් බැරි වෙලා..

ඒ මදිවට මට මල්ලිව සහමුලින්ම අමතක උනානේ.. අද නම් මූ ජාතිය අමතාවි..

" හෙලෝ.. මල්ලි පැටියෝ.. 😚😚"

- " නිකී.. ඔයා එහෙනම් පරිස්සමෙන් එන්න හොදේ.. මම යනගමන්"

- " හෑ..." මොකක්

- ඇයි ඔයා අපේ ස්ටාෆ් එකේ කෙනෙක් එක්ක දැන් යනගමන් කිව්වා නේද. දැන් මට මැනේජර් කෝල් කරලා කිව්වේ..

- " ආ.. මේ...  "

- හරි තිව්වා..

මූ යකෝ.. 😕මොකෙක් හරි ඇත්තටම උස්සන් ගියත් ඔච්චරයි ඉතිං. සංසාරේ අම්මේ මෙහෙමත් සහෝදරයෝ.. ඔන්න මෙතන් හාවා වෙනුවට ජින් ඔප්පා වත් හිටියනම් ඕකා ශුවර් එකටම මෙතන මැද්දෑවට කඩන් පනිනවා...

එතකොටම මූනක් මේසේ අස්සට එබුනා..
" අඩේ.. බර්ත්ඩේ බෝයි.. ඔයා මොකද මෙතන.. ඔයා දවසට සෑහෙන්න උස ගිහින්නේ..

ආආ... නෑනේ අප්පා මන් මේක යටනේ ඉන්නේ.. හී 😁😁

ඔයා මාව එක්කන් යන්නද ආවෙ පැටියෝ.. කෝ වාහනේ... කිය කිය මන් වටපිට බැලුවා.
"  අඩේ... 😍😍.. ප්‍රාඩෝ එකක්... හී.. 😁 නිකියෝ කවදා ගියපු ප්‍රාඩෝද..

මන් හාවයි මේසෙයි බර්ත්ඩේ බෝයි නුයි පෙරලගෙන නැගිටලා දුවලා ගිහින් පිටිපස්සේ ශීට් එකෙන් වාඩි උනා.. කොහොමත් මට තවත් එතන ඉන්න පුලුවන් තත්වයක් තිබ්බේ නෑ.

niki ( completed) Where stories live. Discover now