14 කොටස

4.8K 791 57
                                    


මම බිම ඉදගෙනම මල්ලිගේ කුකුල් හිනාව සිහි කර කර ඉන්න අතරේ ජින් ඔප්පා මට අත දික් කරා..
හෑ... මාත් පටස් ගාලා අත දුන්නා.. අම්මෝ.. කරන්ට් එකක් වැදුනා වගේ.. 😊😊
සැක්.. චාටර්නේ නිකියෝ..
ඔහොමත් අත දෙනවද.. පොඩ්ඩක් ඇබරිලා එපයි අත දෙන්න.
ඔන්න ඉතිං අපි අත් අල්ලන් ස්ලෝව් මෝශන් එකේ නැගිටිනවා.. එයා මගේ ඇස් දිහා බලාගෙන මම එයාගේ ඇස් දිහා බලාගෙන.. 😍 වටේ පිටින් සුරදූතයන් ගී ගයනවා..
  හී..😁😁  මම මගේ මල් මල් හිනාවත් දැම්මා.. මෙතනටම මැච් වෙන්න..

මට හරියට ස්ලෝ මෝශන් නැගිටගන්න වත් උන් නෑ.. අපි දෙන්නගේ අයි කනෙක්ශන් එක මැදට මූනක් එබුනා. 😡රවාගත්ත ගිනි පිබින මූනක්..

-" ඔයාව මල්ලි හොයනවා. කතා කරද්දී දිවුවේ මොකද? හිතුවද මම ඔයාගේ පස්සෙන් එනවා කියලා. හහ්..😡😡 "

පට පටෝර් ගාලා රතිඤ්ඤා වැලක් වගේ පුපුරලා හාවා යන්න ගියා..ඔප්පගේ අත අතෑරිලා මන් ආයේ හිටපු ඉරියව්වටම අයේ ඩොක් ගාලා වැටුනා.  😮😮
හාවාගේ පිපිරිල්ල අතරෙ මගේ කටේ එකතු වෙච්ච කෙල ලෝඩ් එක ගිලුනෙත් එයා ගියාට පස්සෙ.. ඒ මොකක්ද බොලේ ඒ උනේ.. 🙄🙄 එක අතකින් තරහ යන එක සාධාරණයිනේ මන් මේ දවස් ටිකේ කරපු වැඩ වල හැටියට.. මන් ඔයාට සමාව දුන්නා හාවෝ.. 😇😇

මල්ලිටත් පිස්සුද මන්දා. මන් දැන් එතන ඉදලා ආවා විතරනේ. ඌටත් ඉතිං මන් ජින් ඔප්පා එක්ක ඉදිද්දී ඒකට එතනට කඩාපාත් වෙන්න බැරි නම් කවුරු හරි එවලා හරි වැඩේ අන්ජබජල් කරනවා..😒😒
මන් උගේ දෙමාපියන් සිහි කරන්න ගිහිල්ලත් පස්සේ මීටර් උනා ඒ මගේ දෙමව්පියො නේද කියලා.. 😁😁

මන් යද්දි  මල්ලි ප්‍රොඩියුසර් එක්ක කයියක් ගහන් හිටියේ.. ඔව් ඔව්.. සයිඩ් කන්නාඩි තට්ට ප්‍රොඩියුසර්..

මන් එතනට ගියා විතරයි ඒ අංකල් කොරියන් වලින් මක්කා හරි කියලා අතේ තිබුනු පෑනෙන් ඔලුවට තට්ටුවක් දාලා යන්න ගියා.. 🤨🤨 ගහන්න බැරි නිසාද මන්දා තට්ටු කලේ. වෙලාවට අංකල්ගෙ අතේ පෑනක් තිබ්බේ.. අලවංගුවක් උදැල්ලක් තිබ්බා නම් අපේ මලයට නයිටක් අදින්න සෙට් වෙනෝ.. 😣

-' මොකෑ හෙව්වේ? "

-" මන්.. මන් හෙව්වේ නෑ.. හොල්මන්ද? "

niki ( completed) Where stories live. Discover now