30 කොටස( අවසානය)

8.1K 1K 328
                                    

30 කොටස.. ( අවසාන කොටස)

නිකී.. මේක පොඩ්ඩක් බලන්නකෝ.. මේක අපේ කුකී එයාගේ නෝට් පෑඩ් එකේ ලියන ඩයිරිය.. මන් එකෙන් ස්ක්‍රීන් ශොට් එකක් ගහන් ආවා.. ඔයාට පෙන්නන්න..

ටේ මට ෆෝන් එක දික් කලා.. මට තේරෙන්නේ නෑනේ..

මන් කියන්නම්.. අහන් ඉන්න..

(නිනී.. එයාට මන් කැමති නෑ.. මාව හැමතිස්සෙම ඉග්නෝව් කරනවා. කොල්ලන්ට ලයින් දදා පස්සෙන් යනවා.. හැසිරෙන්නේ කොල්ලෙක් වගේ.. කිසිම දෙයක් සීරියස් කෙයා කරන්නේ නෑ.. ඒත් මන් එයාට ආදරෙයි.. පුදුමේ කියන්නේ.. මන් එයාට අකමැති හේතු වලටමයි මන් එයාට ආදරෙත්.. මාව ඉග්නෝව් කරන එකට අනිත් කෙල්ලෝ වගේ මගේ පස්සෙන් එන්නේ නැති එකට මන් ආදරෙයි.. කොල්ලෙක් වගේ හැසිරෙන එකට මගේ අයියලා එක්ක යාලුවෝ වගේ ඉන්න එකට මන් ආදරෙයි.. මට එයාව දැක්කම තරහ යනවා.. ඒ ගමන්ම සතුටු හිතෙනවා.. ඒ හැගීම මොකක්ද කියලා හිතාගන්න බෑ.. එයා දකින හැම වෙලාවෙම මගේ මූනට හිනාවක් එනවා.. එයා ලග ඉන්නකොට පහසුවක් දැනෙනවා.. එයාව මට දැනෙනවා.. හරියට මට අයිති දෙයක් වගේ.. )

ටේ කියවන් ගියා..
මට කට වහගන්නත් අමතක උනා.. මෙච්චර දෙයක් මම හිතුවේ වත් නෑ..

හ්ම්ම්.. මන් දැන් එයා ගාවට යන්නම්.. හීනෙන් වගේ එහෙම කියලා මන් හාවා ඉන්න පැත්තට යන්න අඩිය තියනකොටම කව්ද මට කතා කලා..

-" නිකී.. මේ බලන්න කව්ද ආවේ කියලා.. "

මල්ලි එහෙම කියාගෙන ඒ පැත්තට එනකොට මන් හැරිලා බැලුවේ..

අහ්හ්.. අයියා ඇවිත්..
මන් දුවලා ගිහින් අයියව බදාගත්තා.. අයියා මගේ ඔලුව අතගෑවා..

- " වීරකමක් කලා නේද.. හොද වෙලාවට අර කොල්ලා හිටපු නිසා බේරුනා.. "

- " ඇයි අයියේ ඔයත් එහෙම කියන්නේ.. බේරිලා ආවේ එකෙන් 50 % ක ක්‍රෙඩිට් එක මටත් අයිතියි.. "

අයියා හිනා වෙලා මොනාහරි කියන්න හැදුවා විතරයි ටේ එක්ක ජියොන් නංගි ඇවිත් මගේ අතින් ඇද්දා..

- " නිකී.. ප්‍රශ්නයක්.. පොඩ්ඩක් එන්නකෝ.. "

ටේගේ මූනෙන් කලබල පාටක් පෙනුනේ.. ජියොන් නංගිත් බය වෙලා වගේ.. මන් අයියට අතින් පුටුවක් පෙන්නලා ඒ දෙන්නත් එක්ක යන්න ගත්තා

niki ( completed) Where stories live. Discover now