22 කොටස

4.8K 790 37
                                    

ඔය එන්නේ සහය නලුවා පාර්ක් හ්‍යුන්ග් සික්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔය එන්නේ සහය නලුවා පාර්ක් හ්‍යුන්ග් සික්.. කව්ද එහෙම කිව්වම මන් පටාර් ගාලා දොර පැත්ත බැලුවා..

වාහ්හ්... 😍😍😍 එයා නම්ම්... මාර ගති.. පට්ට හැන්ඩියෙක්නේ.. 🤩🤩
ඔන්න පුතේ මට ව්සි එක්වෙනි වතාවටත් දැකපු ගමන් ආදරයක් ඇති වෙන්නයි යන්නේ.. 😁එත් මෙයා නම් දැකලා පුරුදුයි වගේ.. සංසාර බැදීමද මන්දා.. හී.. 😁😁

හැන්ඩියා මගේ දිහා බලලා හිනාවුනා.. අම්මෝ.. ඒ හිනාව..🤩🤩
හී.. මාත් හිනාවුනා.. අතින් පයින් යන්නේ නෑනේ..

මොකක්ද හැන්ඩියාගේ නම කිව්වේ.. පාර්ක් හ්‍යුන්ග් සික් නේ.. මන් එහෙමම ෆෝන් එක මේසෙ යටට අරන් ගූගල් සර්ච් පාරක් දැම්මා.. ඔය ආවේ විස්තර ඉපදිලා තියෙන්නේ 1991.. යේ  ඔප්පා කෙනෙක්.. ඇක්ටර් කෙනෙක්, Ze: A බෑන්ඩ් එකේ සිංගර් කෙනෙක්.. පිස්සු හැදෙයි ඔප්පේ මට..
හරිනේ මෙයා එකේ රගපාලා තියනවා.. ඒකනේ දැකලා පුරුදු.. වාහ්.. 😍

- " මල්ලි එයා නම් මාර ගති.. මට හිත ගියා.. 😁😁"

- "  මොකක් දැන් එනගමන් මට කිව්වේ ජින් හ්‍යුන්ග් ට කැමති කියලා නේද.. 🤨🤨"

- "  එව්වා නම් එහෙම තමයි මල්ලි.. මූදේ ලස්සන මාලු ගොඩායි නේ.. අපේ සූටි හිත් අසරණයි ඉතිං.. 😏😏"

ඩිරෙක්ටර් අංකල් මොනාද මන්දා කියෙව්වා.. මම මේසෙන් වැලමිට තියාගෙන අල්ල උඩින් කම්මුල තියන් මගේ ඉස්සරහ වාඩි වෙලා ඉන්න හැන්ඩියා දිහා බලන් හිටියා.. හැන්ඩි ඔප්පාත් මගේ දිහා බලාගෙන සැරින් සැරේ හිනාවුනා.. 😚😚

ඩිරෙක්ට අමතලා ඉවර වෙනකොට මන් හිටියේ පට්ට සූ බරේ.. සමාජ් මාද්‍යට සුදුසු විදියට කෝමද ඒක කියන්නේ.. ඔයාලා වැදගත් විදියට හිතාගන්නකෝ.. කෝම උනත් සූ බරයි.. කයිය ගහලා ඩිරෙක්ට නැගිටිනකොටම මන් මේස පුටු පෙරලන් එලියට දිව්වා.. හත්තිලව්වේ එලියට ආවට මේකේ වොශෲම් කොහෙද තියෙන්නෙ කියලා මම දන්නේ නෑනේ.. 😫😫

niki ( completed) Where stories live. Discover now