20 කොටස

4.6K 755 35
                                    


- " මොකක්ද තුනක්.. එකයිනේ.. ගනන් බැරිද? 🤨

- " ආ.. මන් මේ කියන්නමයි හිටියේ ආයේ බොනවානම් මන් ඉන්න තැනක විතරක් බොන්න හොදද.. කවුරු හරි උස්සන් හිහින් මොනා හරි කලත් ඔච්චරයි.. දන්නේ නෑ.. "

- "   මන් එදා වෙරි උනේ නෑ හාවෝ.. 😕 මන් පොඩ්ඩක් රගපෑවා.. කොහොමද හැකියාව😁  "

- "  වෙරි උනේ නැත්නම් එහෙනම් පලවෙනි කිස් එක කොහාටද හම්බවුනේ කියලා මතක ඇතිනේ... "

- "  මොනවා.. 😱😱 "
මන් හිතුවේ පොඩ්ඩක් නට් ලූස් උනාට වැදගත් හාවෙක් වෙන්න ඇති කියලා.. මේකා මහ වල් හාවෙක්නේ..😠😠 "

- "  මොකක්ද කිව්වේ.. ඉංස්ලිශ් වලින් කියන්න.. "

වල් හාවට කොහොමද ඉන්ග්ලිශ් වලින් කියන්නේ වයිල්ඩ් රැබිට් කියලද.. චී.. 😨ඒක කියන්න බෑ..

-  "  ඕන එකක්.. මම තියනවා.. ඩෝන්ට් කෝල් මී අගේන්..😠 "

-  "  ආආ.. අනිත් කිස් එක.. ඒක දැනගන්න ඕන නැද්ද? "

- "  ඕන් නෑ.. 😠"
දඩස් ගාලා කට් කරලා මම ෆිල්ම් වල වගේ ෆෝන් එක පොලවේ ගහන්නත් හදලා අයේ නැවැත්තුවා.. අම්මාගෙන් ටොක්කක් කන්න ඕන නෑනේ..😏😏

අපරාදේ අරකත් අහගෙනම තියන්න තිබුනේ.. 🤔🤔
නෑ ඕන නෑ.. මොකටද එච්චර සකන්ඩ් වෙන්නේ.. මහ වල් හාවෙක්නේ මේකා.. 😕😕

අනිත් සිහිය නැතුව හිටියේ කොයි වෙලාවෙද මන්.. ම්ම්ම්...🤔🤔🤔
හොස්පිට්ල් එකේ වත්ද..
ඕන එකක්.. අමතක කරන්න නිකියෝ.. දැන් හෙට එන ගුරාට ටෝක් කරන්න ප්‍රැක්ටිස් වෙමු.. 😁

--------

මට නිකම් ලෙක්චර් හෝල් එකක ඉන්න්වා වගෙයි දැනෙන්නේ..  😵😵 හීනයක් ද දන්නෙත් නෑ කියලා යන්තම් කොනිත්තගෙනත් බැලුවා.. නෑ ඇත්තක්.  මේකා හෙන ලෙක්චර් එකක්නේ දෙන්නේ.. එපා වෙනවා.. ඈනුමක් යන්නත් එනවා.. දත් මිටි කාගෙන නවත්තගත්තා..
ඒ මදිවට මල්ලිත් කිට මරලා පාරට එබි එබි ඉන්නවා..

තව ටිකකින් තමුසේගේ බෙල්ල ජිරාෆ් කෙනෙක් වගේ වෙවී ඔහොම සැරින් සැරේ පාරට එබිලා කියලා කියාගන්න ඕන උනත් අම්මා සැරින් සැරේ ඇවිත් ඇස් වලින් තර්ජනය කරලා යනවා.. 😞😞

niki ( completed) Where stories live. Discover now