Completed story GL සමලිංගිකත්වය කියන්නේ වැරදි දෙයක්ද.ඒම වෙන්න පුලුවන්ද.මේ ලෝකෙ ගැහැනු පිරිමි විතරක් නෙමෙයි ඒ දෙකටම අයත් වෙන අයත් ඉන්නවා ඒකට හේතුව එයාලගේ වැරැද්දද???? . . නැ . . ජානයි හෝමෝන වලයි බලපැම... . එතකොට එයාලට සමලිංගික හෝ නපුංසක යැයි කියමින් අපහාස කරන ඒක හරිද.. වැරද්දක් නැතුව.....දෙන්නට දෙන්න ආදරේ නම් එතන ඇති වැරද්ද මොකක්ද.... මේ කතාව ලිය වෙන්නේ ලංකාවේ සමලිංගිකත්වය සහ ඒ වටා එකතු වූ සමාජ පීඩනයෙන් දුක් වින්ද එක ලස්සන ජෝඩුවක් වටායි. 💛💛💛