His name is way😊

947 122 18
                                    

Principal sir ව හම්බෙලා මන් admission ගත්තා.ඇත්තට ම යා මගෙ තත්වෙ
හොදින්ම දැනගෙන හිටියා.මගෙ කලින් ගෙදර අසල්වැසියෙක්ගෙ යාලුවෙක් එයා.

මාත් එක්ක ටික වෙලාවක් කතා කර කර හිටියා
"පුතාට ඉන්න තැනක් තියනවද?"

නෑ සර් හොයාගන්න ඕනෙ..

මාත් ඉන්නෙ school ක්වාටස් එකක ඒ නිසා මට පුතාව තියා ගන්නත් බෑ.
මගෙ ලග අදහසක් තියේ.මන් පුතා වෙනුවෙන් ඉන්න තැනක් හොයා දෙන්නම්.school web එකේ  post එකක් දාන්නම්කො ඉස්කෝලෙම ලමෙක් හම්බුනොත් ඔයාට මෙහෙට හැඩ ගැහෙන්න ලේසි වෙයි.

Thanks sir...ලොකු උදව්වක්.

ඊට පස්සෙ එයා එතන හිටපු staff එකේ කෙනෙක්ට මාව පෙන්නලා කිව්වා මාව
A/L Bio clz එකට එක්කන් යන්න කියලා.

ඒ staff එකේ එක්කෙනාගෙ පිටිපස්සෙන් දිගටම ඇවිදන් ගියා.අපි ආවා  A/L bio කියලා ගහලා තිබ්බ පන්තියක් ලගට.

ඔයා පොඩ්ඩක් එලියෙන් ඉන්න කියලා staff එකේ කෙනා පන්තිය ඇතුලට ගියා.
ටික වෙලාවක් පන්තියේ මිස් එක්ක කතා කර කර හිටපු එයා...පුතේ අද ඉදන් ඔයා මේ පන්තියේ කියලා එයා මගෙ අතල documents වගයක් දීලා එතනින් ගියා.

මන් හොද හුස්මක් අරන් මගෙ අලුත් ජීවිතේ පටන් ගත්තා.පන්තියේ බාගෙට වහලා තිබ්බ දොරත් ඇරගෙන පන්තිය ඇතුලට ගියා....

හරි ලමයි කට්ටියම අහගන්න.මේ ඉන්නෙ අපේ පන්තියට අලුතින් එන ලමයා...
ඔයාට පුලුවන් නේද ඔයා ගැන විස්‍තරයක් කරන්න...
මිස් මගෙන් ඇහුවා.

ම්ම්...hi..anneyonseyo මගෙ නම kim wonhoo .මම කලින් ජීවත් උනේ seoul වල.ඉතින් මම හිතනවා ඔයාලා මාත් එක්ක හොදින් ඉදියි කියලා..

මන් කතා කරලා ඉවර වෙනවත් එක්කම දැක්කා එයාව..ඔව් ඒ එයාම තමා පන්තියෙ පිටිමපස්සෙ ජනේලෙ ලග වාඩි වෙලා ඉන්නවා.මන් හිතන්නෙ එයාත් මාව අදුරගත්ත්ද කොහෙද? මාත් එක්ක හිනා උනා.

හරි ඔයා පිටිමපස්සෙ way ට එහා පැත්තෙන් වාඩි වෙන්න.miss එහෙම කිව්ව. අහ් ඒ කියන්නෙ එයාගෙ නම way.
මාත් ඉතින් එයාට හිනාවක් දාලා ඒ පැත්තට ඇවිදන් ගියා.ඒ විදිහට මන් මගෙ  අලුත් ජීවිතේ පලවෙනි දවස පටන් ගත්තා
......................................................................
Way POV

crushed on him 😘Where stories live. Discover now