Happy life again

468 101 24
                                    

.........................................................................
Way POV..

අහ්..කම්මැලී.මොකාක් බස් එකේම මට නින්ද ගිහින් නේද..හරිම රස්නෙයි.සික් ඒක නම් වෙන්න එපා.😧මන් kim ට හේත්තු වෙලා නේද නිදාගෙන තියෙන්නෙ..වස ලැජ්ජාව අර හිනාත් වෙනවා.soda ත් එහෙමයි..මගෙ මූනත් රතු වෙනවා මට හිතෙන විදියට...හයියෝ.

Soda:අන්න way රතු වෙනෝ..මන් ඔහොම දැක්ක පලවෙනි පාරද කොහෙද😂
Kim:way රතු උනාම කේක් එකක උඩින්ම තියන චෙරි ගෙඩියක් වගේ😂🍒

මොකක් හරි හේතුවකට මටත් ඒකට හිනාගියා.මන් හිතන්නෙ හිනාව ආයෙත් මගෙ ජීවිතේට ඇවිත් වගේ..ඒකත් හොදා.kim ව අදමයි මට හම්බුනේ ඒත් මට එයා ලග ගොඩක් ආරක්ශිතයි වගේ..

අපි තුන්දෙනා  විහිලු කර කර හිනාවෙවී ගෙවල් ලගටම ඇවිදන් ආවා.සික් kim නම් තාමත් රතු වෙච්ච එකට හිනාවෙනවා😧.
Hyung යි මායි විතරයි මේ ගෙදර ඉන්නෙ.අයියා දැන් seoul campus එකේ.ඒ නිසා ගෙදර ගොඩක් පාලුයි අවුරුද්දක් තිස්සෙම..අලේ අද ඉදන් kim ඉන්නවනෙහ්.මට අලුත් යාලුවෙක්😍...

.........................................................................
Soda,kimදෙන්නටමයි මටයි රාමෙන් හැදුවා🤤..
Soda නම් කාපු ගමන් යන්නයි ලෑස්ති උනේ..
ඒක නෙමේ හෙට ඉස්කෝලෙ නැති නිසා පාක් එකට යමුද...soda ඇහුවා
හා kim මුයි මායි එක සැරේම කිව්වා.

එහෙනම් හෙට උදේම 7 ට මෙහෙට එන්නම්...එහෙම කියල soda එයාගෙ ගෙදර ගියා...
Soda කියන්නෙ මට මගෙ පනටත් වඩා වටින සහෝදරියක්😘🌷...

එහ් kim මේ තියෙන්නෙ ඔයාගෙ කාමරේ...ඔයා ඔයාගෙ බඩු ඔක්කොම අස් කරන්නකො..ඉන්නෝ මාත් උදව් වෙනෝ..

.......................හුම් ඔක්කොම අස් කරා....

හුටා කොහොමද මට මෙච්චර වැදගත් දෙයක් අමතක වුනේ.
අනේ kim මේ කාමරේ heater එක කැඩිලනේ. අද weather එකත් හරි නෑ.සීතලයි....

Kim:ඒකට කමක් නෑ.මන් මේකෙ ඉන්නම්😁.
අහ් ඔයාට මේකෙ ඉන්න බෑ ගොඩක් සීතල වෙයි...ඔයා කැමති නම් මගෙ කාමරේට එන්න....(evil author😏 )

හ්ම්..මන් එන්නම්...

එයා ඇදුමුත් ඔක්කොම අස් කරනකන් එයාත් එක්ක කතා කර කර හිටියා...ඇත්තටම එයාත්  මන් වගේ..පව් එයාගෙ ඔම්මත් නෑ එයා අප්පව දැකලවත් නෑ😓..

Kim:මන් ඇදුම් මාරු කරන් එන්නම්.

අහ්..ok මන් කාමරේ ඉන්නවා ඔය පඩිපෙල ලගම එක...

........................................................................
NO ONE POV...............
එදා රෑ ගොඩක් සීතල දවසක්....ඉතින් දෙන්නම් නොදැනුවත්ව ම ඒ දෙන්නා තුරුලු වුනා.මොකද වෙනදට way තුරුලු කර ගන්න කොට්ටෙත් අද way ට දීලනෙ😂

මොකද වෙනදට way තුරුලු කර ගන්න කොට්ටෙත් අද way ට දීලනෙ😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( ඒ සද්ද නොකර පහලට එන්න ඒ දෙන්න නිදි😁)
..................................................................
See you..ඊලගට මොනවා වෙයිද වැඩිය හිතන්න එපෝ.

crushed on him 😘Where stories live. Discover now