secret..

399 97 15
                                    

මොකක් මන් kim ට අනේ වෙන්න බෑ..

Soda:එහෙම තමයි බන්...

අනේ සෝඩා ඒක රහසක් විදියට තියාගමු..pleez

Soda:අහ් හ්ම්..මම දෙයක් පොරොන්දු වෙන්නම් මන් මොන දේ වුනත් ඔයත් එක්ක ඉන්නවා.
(Soda කිව්ව දේ තේරුන්නෑ නේද..ඉස්සරහට තේරෙයි 😓)

ඒක නෙමෙයි විබාගෙ ලගයි..යමු පාඩම් කරන්න...

හුම් ඒත් අනේ

Soda:වැඩිය හිතන්න එපා.අපි යන්කො පස්සෙ මේ ගැන කතා කරමු..

මේ දෙන්නට හොරෙන් තව කෙනෙක් මේ කතාව අහන් හිටියා.එතනිනුයි අහින්සක way ගෙ ප්‍රශ්න පටන් ගන්නෙ......
.........................................................................
Kim:අහ් පාඩම් කරනවා වගේ...

ඔව්...ඔයා නම් ඉතින් දවසම බාස්කට් බෝල් ගහනවා නෙහ්..ඕම යන්කො....

සුපුරුදු පරිදිම way පන්තියෙ පලවෙනි තැන ගන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුපුරුදු පරිදිම way පන්තියෙ පලවෙනි තැන ගන්නවා..miss එහෙම කිව්වා..

Kim&soda :ඔහ් යේ way යන්න report එක ගන්න...

කිම් වැඩ කලේ නැති උනාට එයත් සාදනීය තැනක හිටියා.soda ඉතින් දෙවනියා..

***********
No one pov...

Way පලවෙනියා වෙච්ච එක ගැන එක්කෙනෙක් නම් මාර තරහකින් වුන්නෙ..ඒ තමා kai කොහොමත් way ට රිද්දන්නමයි හදන්නෙ.....
ඒ වෙලාවෙ පන්තියෙ soda හිටියෙත් නෑ.kim ප්‍රැක්ටිස් ගිහින් අහින්සක way තනියම......

ඔන්න බලහන් මන් ඕකට දැන් කරන දේ...ජීවිත කාලෙම ඕකා විදවයි 😏

එහෙම පිටිපස්ස හැරිලා යාලුවො දෙන්නට කිව්වා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙම පිටිපස්ස හැරිලා යාලුවො දෙන්නට කිව්වා....ඊට පස්සෙ යලුවො දෙන්නට ඇහැක් ගහන ගමන්..

"Kim and jiya dating...දන්නවාද🤭🤭😘?"
නයිස් කපල්...එකටමනෙ බාස්කට් බෝල් කලෙත් නේද??

(එදා අර ගහ ලගදි way ගෙයි soda ගෙයි කතාව අහන් හිටපු kai එදා ඉදන්ම කලේ way ව මානසික ව වට්ටන්න paln එකක් ගහපු එකයි...ඒකෙ පලමු පියවර මේක...kai අහින්සක way ගෙ ආදරේ එක්ක සෙල්ලම් කරන්නයි යන්නෙ..)

Way pov...

අනේ මේ kai කියන්නෙ ඇත්තක් නම්...මගෙ ඇස් වල කදුලු පිරෙනවා මට තේරුනා..😓 ඔව් ඉතින් මාව කෝමත් kim ට ගැලපෙන්නෙ නෑනෙ හ්..ඔව් මන් මේ අඩනවා මට මාව පාලනය කර ගන්න ඕනෙ..ඒත් මට බෑ..........

එහෙනම් වැඩ පටන් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.......................................................................
එහෙනම් වැඩ පටන් ගත්තා.kai evil smile එකක් දාගෙන එයාටම මුමුන ගත්තා..

.........................................................................
ඉස්සරහට මොනවා වෙයිද??
මෙහ් මන් මේක හොදට ලියනවාද??

crushed on him 😘Where stories live. Discover now