New life

522 111 20
                                    


ඉස්කෝලෙ ඉවර කරන bell එකත් ගැහුවා.............
"ඔයා දැන් මාත් එක්කම යන්න එනවද මාත් එක්කම"way ඇහුවා.
ඕ හරි යමු.හැබැයි මගෙ ඔක්කොම බඩු ටික station එකේ..ඒව ගන්න පස්සෙ යමු.

මේ මාත් එන්නම් ඔයාලත් එක්ක soda ඇහුවා.
හා යන්...අපි ඉස්කෝලෙන් එලියට ගියේ station එකට යන bus එකක් හොයාගන්න.
ඉතින් අපි ඉස්සරහට ඇවිදන් ගියා.ටික දුරක් ඇවිදන් යද්දි soda ගෙයි way ගෙයි මූනු අදුරු වෙලා ගියා.
ඒකට හේතුව මන් ටික වෙලාවකිනුයි දැක්කෙ...kai උගෙ ගොබ්බ යාලුවො දෙන්න එක්ක ඉස්සරහින් අපි දිහා බලන් ඉන්නවා.

kai උගෙ ගොබ්බ යාලුවො දෙන්න එක්ක ඉස්සරහින් අපි දිහා බලන් ඉන්නවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"රෙද්ද"soda කිව්වා.
මාත් හිත හිත හිටියෙ දැන් මොකද කරන්නේ.ඒත් එක්කම උනේ මන් කීයටවත් නොහිතපු දෙයක්.way මගෙයි soda ගෙයි අතින් ඇදගෙන ඉස්කෝලෙ පිටි පස්සට වේගෙන් දුවගෙන ගියා.ඉස්කෝලෙ පිටි පස්සෙ ගේට්ටුවෙන් එලියට ගියා.මටනම් ගොඩක් තරහත් ගියා.
මන් way ගෙ අත ගසන දාන ගමන්ම...
"ලැජ්ජ නැද්ද ඔයාට උන්ට බයේ දුවන්න.අතක් පයක් තියෙන්නෙ ගහන්න නේද.මොකද පයේ දුවන්නෙ"කියල කිව්වා.
ඒ ටික කියන එක නැවැත්තුවෙ මගෙ  ඉස්සරහ
Way ගෙ කදුලු පොරෝගෙන ඒව හිරකරගන්න දගලන ඇස් දෙක මගෙ ඇස් ඉස්සරහට හම්බෙච්ච හින්දයි...
"එයාල ගහන එකට වඩා මට දරාගන්න බැරි එයාල මට ඔම්මයි අප්පයි නැති එකට විහිලු කරන හින්දයි"way එහෙම කිව්වෙ බිම බලාගන්න ගමන්....

අනේ ඇත්තමයි මගේ මෝඩ කට සික්..පව් මේකා...මට මොනවද කියන්නෙ කියල හිතාගන්න බැරි උන නිසයි.
මන් ටක්ගාල ඉස්සරහට අඩියක් තියලා way ව බදාගත්තෙ ඒක තමා කරන්න හොදම දේ කියල හිතුන නිසයි

මන් ටක්ගාල ඉස්සරහට අඩියක් තියලා way ව බදාගත්තෙ ඒක තමා කරන්න හොදම දේ කියල හිතුන නිසයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

soda ත් අපි දෙන්නවම බදාගත්තෙ ඒක තමා කරන්න තියන හොදම දේ වගේ බැල්මක් දාන ගමන්..
"මට සමාවෙන්න."මන් කිව්වා.
ඒකට කමක් නෑ..එහෙම කියලා එයා අමාරුවෙන් මූනට හිනාවක් දාගත්තා.බස් එකේදිත් කල්පනා ලෝකෙකමයි.කන්නඩියට යටින් ඇස්වල කදුලු පුරෝගෙන....
........................................................................බඩු ටිකත් අරගෙන ගෙදර එන ගමන් මම කම්මැලි කමට පොතක් අතට අරගෙන කියවන්න පටන් ගත්තා.ඉතින් soda ත් මට එහාපැත්තෙන් පොතට එබුනා.way ට එබෙන්න ඉඩ නෑ අපි දෙන්නා මැද නෙහ් උන්නෙ😂.පව්... ඊට පස්සෙ මගෙ උරහිස්සෙන් ඔලුව තියාගෙන පොත කියවන්න ගත්තා.

 ඊට පස්සෙ මගෙ උරහිස්සෙන් ඔලුව තියාගෙන පොත කියවන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටික වෙලාවක් මෙහෙම පොත කියෝ කියෝ උන්නා.soda ත් ටිකකින් phone එකේ වැඩ...social media කනවා😂.
Way ට ටික වෙලාවක් යද්දි නින්ද ගියා.එක සැරයක් හයියෙන් බස් එකේ ඔලුවත් වැදුනා.ඉතින් ඊට පස්සෙ මන් එයාව මගෙ උරහිස්සට හේත්තු කර ගත්තා.😊

enjoy

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

.........................................................................enjoy.....😘
අනේ ලස්සන නැද්ද මන්දා😓මන් ලියන පලවෙනි එක so sry

crushed on him 😘Where stories live. Discover now